Trip Planning long weekend Pinnawala/Kandy

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Tour ekak yanna kiyala long weekeend eke..

    Pinnawala Elehpant Orphanage eken patan ganne...

    Kandy yannath puluvang ee lagata

    balanna hoda places kotagena yamu.. 2 days

    podi ayath ekka yanne
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    thawa purana gama kiyala parana game thibunu item thiyena gamak thiyenawa pinnawala orphanage kittuwa

    thawa ranawana temple,peradeniya garden kandy yana gaman giyaki
    ------ Post added on Feb 22, 2024 at 10:48 AM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේ දවස් වල beach side එක්කෝ කඳු පැති
    ( නුවරඑලිය හග්ගල මස්කෙළිය තලවකැලේ) නැත්තං පිච්චෙනවා පුතේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,803
    22,075
    113
    Kaer Morhen
    thewitcher.com
    පින්නවල අලි, zoo එක. ඉපැරණි ගම.
    දැලිවල කොට වෙහෙර ( ඉස්සර ප්‍රයිමරි පොත් වල තිබ්බ)
    අර හිලක් ඇතුලට වෙලා ෆොටෝ ගහන්නේ දිය ඇල්ලක් වැටෙන තැන. (ඉහළ කෝට්ටේ ස්ටේශම ළඟ, වතුර නැතුව ඇති මේ දවස් වල).
    මාවනැල්ලේ සරදියෙල් ගම (පරණ බඩු එහෙම තියනවා, නිකන් පොරක් එනවා කියලා දෙන්න. ළමයාට හොදයි)