machan Kandy shop eke kadawatha ekada wattala ekada loku .
2 2tosix Well-known member Mar 10, 2008 2,127 112 63 Mar 25, 2012 #1 machan Kandy shop eke kadawatha ekada wattala ekada loku .
~Lonely~ Member Nov 19, 2010 537 26 0 Mar 25, 2012 #2 kadawatha ekanam dekala naa wattala ekanam tikak lokui
2 2tosix Well-known member Mar 10, 2008 2,127 112 63 Mar 25, 2012 #3 kauda machan hariyata me gena danne
delmar Well-known member Oct 29, 2007 27,267 3,856 113 හැමතැනම Mar 25, 2012 #6 Kadawatha eka lokui machan
001flyD Well-known member Oct 6, 2010 9,790 12,669 113 Mahanuwara Mar 25, 2012 #8 කඩවත එක මං හිතන්නෙ,වත්තල එක දැකලා නැ,කඩවත එක තමා ප්රධාන එක
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Mar 25, 2012 #9 වත්තල එකේ මොනද බන් කඩවත පලයන් කඩවත එකේ ඇදුම් නම් සෑහෙන තියෙනව ඒත් කොලිටි එක නම් දන්නෙ නෑ
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Mar 25, 2012 #10 Alex Mercer said: Kadawatha thama. Click to expand... Ammo Muuwa Dekka Kal
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Mar 25, 2012 #12 Kadawatha thama loku. Floors 4k withara thianawane...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Mar 25, 2012 #13 වත්තල සෙනග හිටියට ඒක ඇති රෙද්දක් නෑ කඩවත පලයන්
rangathusith Well-known member Apr 23, 2011 3,030 771 113 බංකරේ.. Mar 25, 2012 #14 කඩවත බන්... ඇතුලට ගියාම එන්න පාර හොයාගන්න බෑ... Guide කෙනෙක් එක්ක පලයන්, ගෙදර එන්න බැරිවෙයි...
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Mar 25, 2012 #17 rangathusith said: කඩවත බන්... ඇතුලට ගියාම එන්න පාර හොයාගන්න බෑ... Guide කෙනෙක් එක්ක පලයන්, ගෙදර එන්න බැරිවෙයි... Click to expand... ඔව් බන් ඒ බිල්ඩින් එකේ ප්ලෑන් එක ඇදපු එකා නම් මෙලෝ රහක් නැති එකෙක් කොහෙන් එළියට යන්නද කියල හිතාගන්න බෑ මම එලකිරි එකේම ඕක කලිනුත් කියල ඇති
rangathusith said: කඩවත බන්... ඇතුලට ගියාම එන්න පාර හොයාගන්න බෑ... Guide කෙනෙක් එක්ක පලයන්, ගෙදර එන්න බැරිවෙයි... Click to expand... ඔව් බන් ඒ බිල්ඩින් එකේ ප්ලෑන් එක ඇදපු එකා නම් මෙලෝ රහක් නැති එකෙක් කොහෙන් එළියට යන්නද කියල හිතාගන්න බෑ මම එලකිරි එකේම ඕක කලිනුත් කියල ඇති
pubba8766 Well-known member Oct 4, 2009 1,811 128 63 Mirigama Mar 25, 2012 #18 kadawatha Ela loku Ban,,,eth kandy edum patta cha ne ban<<<<<<
2 2tosix Well-known member Mar 10, 2008 2,127 112 63 Mar 25, 2012 #19 machan pettah indan Kadawatha yana ekada, nathnam malambe indan kadawatha yana ekada lesi,langama.machan mata udau karapan.plssss
machan pettah indan Kadawatha yana ekada, nathnam malambe indan kadawatha yana ekada lesi,langama.machan mata udau karapan.plssss
2 2tosix Well-known member Mar 10, 2008 2,127 112 63 Mar 25, 2012 #20 reply karapu hema denatama godak thanks machan.