~~~~ Kandy ~~~

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කඩවත එක මං හිතන්නෙ,වත්තල එක දැකලා නැ,කඩවත එක තමා ප්‍රධාන එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වත්තල එකේ මොනද බන්
    කඩවත පලයන්

    කඩවත එකේ ඇදුම් නම් සෑහෙන තියෙනව
    ඒත් කොලිටි එක නම් දන්නෙ නෑ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කඩවත බන්...

    ඇතුලට ගියාම එන්න පාර හොයාගන්න බෑ...
    Guide කෙනෙක් එක්ක පලයන්, ගෙදර එන්න බැරිවෙයි...

    ;););)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කඩවත බන්...

    ඇතුලට ගියාම එන්න පාර හොයාගන්න බෑ...
    Guide කෙනෙක් එක්ක පලයන්, ගෙදර එන්න බැරිවෙයි...

    ;););)

    ඔව් බන් ඒ බිල්ඩින් එකේ ප්ලෑන් එක ඇදපු එකා නම් මෙලෝ රහක් නැති එකෙක්
    කොහෙන් එළියට යන්නද කියල හිතාගන්න බෑ
    මම එලකිරි එකේම ඕක කලිනුත් කියල ඇති
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan pettah indan Kadawatha yana ekada, nathnam malambe indan kadawatha yana ekada lesi,langama.machan mata udau karapan.plssss