mahesh.k

Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    Machanla ....kellath ekka nidahase katha karanna kandy wala thanak kiyapallako.....peradeniya garden, weals park ,lake side nathuwa wena thanak .....;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    වෙන තැනක් නෑ බං දන්නා විදිහට.. මං යන්නෙත් ගොඩක් වෙලාවට කන්න තැනකට.
    Burger King, Pizza hut etc. එලවන්නේ නම් නෑ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒවා නැතුව නම් දන්නෑ බන් අපි කොමලට කිට්ටු ජනතාව ;)
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    machan KABANA kyala pot ekak thyenawa. patta. peradeniya campus eka gawin yanna thyenne. mamath hariyata danne na. danna ekek wisthara kyapan
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට අල්ලන සෙල්ලන් කරන්න එහෙමනම් ඉතින් තැනක් recommend කරන්න මම දන්නේ නෑ. කෙල්ලත් එක්ක නිදහසේ ටිකක් කතා කරන්න එහෙමනම් තැන් දෙක තුනක් තියෙනවා ඉතින් :)

    Burger King, Dinemore, Pizzahut වගේ තැන් වල පැය 2ක් 3ක් ඉන්න පුළුවන් අවුලක් නැතුව :)

    නුවර වැව රවුමේ බංකු වල couples ඉන්නවා දැකල තියෙනවා ගොඩක්. හැබැයි යනවනම් මාලිගාව පැත්තේ නැතුව අනිත් පැත්තේ ඒවාට පලයන්. මටනම් අත්දැකීම් නෑ. හැබැයි වැව වටේ අවිදලනම් තියනවා. එකත් එල හුලන් වැදි වැදි පැයක් විතර ඇවිදින එක :)

    පේරා garden එකට ගියේ එක පාරයි, එදාම එපා උණා. වෙන gardens වලටනම් ගිහින් නෑ. Campus එක දාහෙන් සම්පතයි :lol:

    උඩවත්ත කැලේ පැත්තේ ඇවිදින්න යන්න පුළුවන් ඇති සමහර විට. මමනම් ගිහින් නෑ එත් සමහර උන් යනවා කියල අහල තියෙනවා :)

    නුවර යන්න තැන් නම් අඩුයි තමයි බන්. මොනවා කරන්නද :(