Machan Kandy gihin balanna thiyana than monawada. tooth temple ekata amatharawa. wife ekka yanne. thawa hoda nawathinna thanaak ona machan. budget eka 5000ta aduwen. pls help me![]()
උඩවත්ත කැලේ, බහිරවකන්ද පන්සල, තේ කෞතුකාගාරය, මහනුවර කෞතුකාගාරය, බෝගම්බර, වැව රවුමෙ වික්ටොරියා පාක් එක,නුවර ගැරිසන් සුසාන භූමිය,වැව රවුම, KCC,දෙගල්දොරුව,බෞද්ධ කෞතුකාගාරය

තේ කෞතුකාගාරය koheda thiyenne ban![]()
ටුත් ටෙම්පල් ගගා දන්න එපා. ශ්රී දළදා මාලිගාව කියපන්. උබ සුද්දෙක් නෙවෙනේ.

& Peradeniya garden