~kaneeru~

ඒ වගේම විෂ පිරුනු හදවත් ඇත්තෝත් යටි හිතින් ආදරය... සෙනෙහස... තෙතමනය පතනවා..

කියවන්නාට ඕනෙම විදිහකට අන්තර්ගතය හිතා ගන්නට පුලුවන් වෙන අයුරින් මේ නිර්මානය කිරීම මල්ලි තුල තිබෙන නිර්මාන කුසලතාවයට කදිම නිදසුනක්..

මල්ලියා මං ගොඩාක් වින්ඳා..බොහොම ගැඹුරින් නැවුම් හා අර්ථ රසය නොමදව බෙදා දුන් නිර්මානයක් ...

මල්ලියාට ජය!!

bohoma isthuti oyage comment ekata Ron aiya!