~kaneeru~

wivbyh.jpg
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
hmmmmm!
wenas Nirmanayak Kasun aiyagen
Meke sagauna aththak thiyenawa wage ....
Good Work Kasun Aiya.......:love:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඒ වගේම විෂ පිරුනු හදවත් ඇත්තෝත් යටි හිතින් ආදරය... සෙනෙහස... තෙතමනය පතනවා..

කියවන්නාට ඕනෙම විදිහකට අන්තර්ගතය හිතා ගන්නට පුලුවන් වෙන අයුරින් මේ නිර්මානය කිරීම මල්ලි තුල තිබෙන නිර්මාන කුසලතාවයට කදිම නිදසුනක්..

මල්ලියා මං ගොඩාක් වින්ඳා..බොහොම ගැඹුරින් නැවුම් හා අර්ථ රසය නොමදව බෙදා දුන් නිර්මානයක් ...

මල්ලියාට ජය!!
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ව්‍යාංගාරථයෙන් කෙටියෙන් සාර්ථකව ලස්සනට ලියැවුන නිර්මාණයක්...
    සුභ පැතුම් සහෝ. ඉදිරියටත් නිර්මාණ කරන්නට.....