kala thiynwd bn ?
Psiko Well-known member Mar 10, 2023 12,754 12,198 113 🤍 Jun 8, 2026 #1 kala thiynwd bn ? Reactions: Tramadol, Inigo Montoya, Jihadi john and 1 other person
Bulathaa Well-known member Nov 28, 2020 3,981 5,496 113 Jun 8, 2026 #2 ඌර හරක කන්නෙ නෑ. Reactions: wpril5 and Inigo Montoya
Psiko Well-known member Mar 10, 2023 12,754 12,198 113 🤍 Jun 8, 2026 #3 Bulathaa said: ඌර හරක කන්නෙ නෑ. Click to expand... Ganan hindada?
lima20 Well-known member Apr 25, 2016 1,084 1,328 113 Morally Bankrupt Sri lanka Jun 8, 2026 #4 2600k wenawa pickme eke aethi Reactions: Psiko
Emios Well-known member Dec 10, 2009 74,291 66,716 113 Jun 8, 2026 #5 mash potato tikkauth side eke tibbanan top tama Reactions: Inigo Montoya and Psiko
Bulathaa Well-known member Nov 28, 2020 3,981 5,496 113 Jun 8, 2026 #6 Psiko said: Ganan hindada? Click to expand... ආසවක් නෑ. Reactions: Psiko
Jihadi john Well-known member Aug 22, 2024 3,568 7,413 113 Jun 8, 2026 #7 ගැලපෙන්නේ නෑ .beef මී කිරි එක්ක mix කරලා කාපන් Last edited: Jun 8, 2026
Inigo Montoya Well-known member Nov 15, 2025 5,586 10,448 113 35 Spain Jun 8, 2026 #8 මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Reactions: Psiko and thisNameIsForElakiri
මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.
Tramadol Well-known member Jul 20, 2014 13,228 7,513 113 Kotahena Jun 8, 2026 #9 Inigo Montoya said: මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Click to expand... ලුණු ටිකකුට් දානව නේද? Reactions: Psiko
Inigo Montoya said: මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්. Click to expand... ලුණු ටිකකුට් දානව නේද?