Kankung & Beef kanna asawak awa

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,722
    13,486
    113
    🤍
    Shandong-Chinese-Kitchen-Beef-with-Kan-Kung.png

    kala thiynwd bn ?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,279
    8,417
    113
    ගැලපෙන්නේ නෑ .beef මී කිරි එක්ක mix කරලා කාපන්

    shakriyeh-795x1024.jpg

    redirect
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,318
    14,139
    113
    35
    Spain
    මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,243
    113
    Kotahena
    මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.
    ලුණු ටිකකුට් දානව නේද?
     
    • Like
    Reactions: Psiko