අද කන්නෙ ගෙදර උයපුව



mata hambena ra mama anurada ra ta denawa...![]()

අද වහියි එහෙනං
ගස් වලට හොඳයි![]()
gastritice tgiyeddi kanna hida kamak kiyapnko.piti jathi kannath baa.rice kannath baa

හාල් පිටි වලිං හදපු පිට්ටු![]()
දැන් ආයේ ගෙදර උයපු බත් කන්න ඕන, නැත්තන් පියාගෙන් අහගන්න වෙන්නේ KFC එකෙන් ට්විස්ටර් එකක් කෑවා. අයියෝ 1600 කියල හිතුනා කෑවට පස්සේ.දැන් ආයේ ගෙදර උයපු බත් කන්න ඕන, නැත්තන් පියාගෙන් අහගන්න වෙන්නේ

KFC එකෙන් ට්විස්ටර් එකක් කෑවා. අයියෝ 1600 කියල හිතුනා කෑවට පස්සේ.දැන් ආයේ ගෙදර උයපු බත් කන්න ඕන, නැත්තන් පියාගෙන් අහගන්න වෙන්නේ