පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.
නුවර එළියේ ගොවියෝ පාර අයිනේ තියාගෙන බීට් විකුනනවා කිලෝ දෙකක විතර මිටියක් 20ට.
අනුරාධපුර ගොවියෝ පාර අයිනේ තියාගෙන වට්ටක්කා විකුනනවා කිලෝ දෙක හමාරක විතර ගෙඩි රුපියල් 20ට.
හැබැයි online ඒ ගානට ගන්න ක්රමවේදයක් තවම නැහැ.
Onlineම ගන්න ඕන එකා ටිකක් වැඩිපුර හරි දීලා ගන්නවා.