Kapruka එකේ දරමිටි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්‍රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.

    නුවර එළියේ ගොවියෝ පාර අයිනේ තියාගෙන බීට් විකුනනවා කිලෝ දෙකක විතර මිටියක් 20ට.
    අනුරාධපුර ගොවියෝ පාර අයිනේ තියාගෙන වට්ටක්කා විකුනනවා කිලෝ දෙක හමාරක විතර ගෙඩි රුපියල් 20ට.
    හැබැයි online ඒ ගානට ගන්න ක්‍රමවේදයක් තවම නැහැ.

    Onlineම ගන්න ඕන එකා ටිකක් වැඩිපුර හරි දීලා ගන්නවා.
    මචන් අන්තිමට රුපියල් 20 ට බීට් කිලෝ 2 ක් දෙනවා දැක්කේ කවදද ?? 2020 ට කලින් නේද ???
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් අන්තිමට රුපියල් 20 ට බීට් කිලෝ 2 ක් දෙනවා දැක්කේ කවදද ?? 2020 ට කලින් නේද ???
    නුවර එලියෙ පාර අයිනෙ කොළඹට වඩා ගනන්. ඒක නම් ටක්කෙටම ශුවර්.
     
    • Like
    Reactions: B.Chat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔය දර මිටිය කවුරු හරි ඔකෙන් ගත්තෝත් කිදෙනෙක් කලා ඇදලා ඉන්නවද?
    කුරුදු කපපු ඒකා - කුරුදු සුද්ද කරපු එපා - දරු විකුනපු එකා - සයිට් එකෝ අයිතිකාරයා, වැඩකරන සේවකයෝ, ඩිලවරිකරන ඒකා

    හැමෝම කාලා ඇදලා ඉන්න කොට 140 ගනක් නෙමෙයි!
    කුරැදු කෝට්ට්ක් 2-3 යන්නේ
     
    • Like
    Reactions: B.Chat