kapruka තට්ටයා

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Mamath ekak ape mallita genna hadanne ban. Man dan qatar inne. Meheta gennagena lankawta aran enawa.
    Kapruka patta ganan ban.
     
    • Like
    Reactions: ZIX

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    yes. mama genawa menna meka.

    https://global.microless.com/produc...b-hub-3-0-eth-2xhdmi-dp-black-ls28bg702emxue/

    දැන් නම් පට්ට අඩු වෙලා ගණන්.

    සුපිරිම quality. Dubai site එකක් මේක.

    DHL එකෙන් බඩුව එන්න කලින් අපිට payment link එකක් ‍එවනව TAX වලට. ඒක අපි ගෙදර ඉඳන් card එකෙන් ගෙව්වම වැඩේ ඉවරයි. පට්ටම smoothly වැඩේ වෙන්නෙ.

    517$ යි item එක ඒ දවස් වල. 55$ වගේ DHL Cost, 15,000 LKR TAX එක මෙහේ.
    එතකොට මචං අපි මොන සයිට් එකෙන් බඩු ගත්තත් DHL හරහා ෂිපින් දැම්මොත් ඔහොමද වෙන්නෙ?
     
    • Like
    Reactions: ZIX

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    බැංකු වල Selling Rate එකට වඩා වැඩියෙන් තමයි කොහෙට ගෙව්වත් කැපෙන්නේ එකේ නම් අවුලක් මන් හිතන්නේ
     
    • Sad
    Reactions: ZIX

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    yako mama gatte Dell business series ekak ebay walin Presto haraha Lankawata enna giye 45 USD tax 18000 😍
    Under value kalada.. kiyak vage kalada.. lap eka kiyada

    මුගේ exchange rate එක 314. ශිපින් , ඩියුටිත් හුගක් වැඩියි වගේ. මීට වඩා අඩුවට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද ?

    View attachment 227056
    Oya lap ekama Ebay eke $849 i.. mama 23 order kala presto damma.. ada presto ekata yai.. update ekak dennam.. oke stock aye danava..
    ------ Post added on Mar 27, 2024 at 2:59 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Under value kalada.. kiyak vage kalada.. lap eka kiyada

    Oya lap ekama Ebay eke $849 i.. mama 23 order kala presto damma.. ada presto ekata yai.. update ekak dennam.. oke stock aye danava..
    ------ Post added on Mar 27, 2024 at 2:59 PM
    Undervalued kale naha offer ekakin godak aduwata set una nisa. thawa adu kalanam mattu wenawa.
    IMG-9081.jpg

    https://elakiri.com/threads/ලැපක්-ගත්තා-ebay-dell-latitude-5420.2091231/
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    yes. mama genawa menna meka.

    https://global.microless.com/produc...b-hub-3-0-eth-2xhdmi-dp-black-ls28bg702emxue/

    දැන් නම් පට්ට අඩු වෙලා ගණන්.

    සුපිරිම quality. Dubai site එකක් මේක.

    DHL එකෙන් බඩුව එන්න කලින් අපිට payment link එකක් ‍එවනව TAX වලට. ඒක අපි ගෙදර ඉඳන් card එකෙන් ගෙව්වම වැඩේ ඉවරයි. පට්ටම smoothly වැඩේ වෙන්නෙ.

    517$ යි item එක ඒ දවස් වල. 55$ වගේ DHL Cost, 15,000 LKR TAX එක මෙහේ.
    ela ela bn :love:
     
    • Like
    Reactions: ZIX