Kapruka Busted!!

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මු හැදෙන එකෙක් නෙවෙයි බන් :lol: soldout කියන්නේ විකුනන්නේ නෑ කියන එකට කියන්නේ :lol:

    ඔව් බන් ඔය දුලිත කියන එකා හෙන ඔලුවෙන් ඉන්නෙ මහා චාටර් කම්පැනි එකක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    quUzlcR.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උන්ට කනෙක්ෂන් තියන නිසා බය නැතුව කරගෙන යනවා බං
    දැන් නිවුස් එක කියවපං
    ලාවට ෂේප් කරගෙන වගේ සීන් එකක්නෙ තියෙන්නේ
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    sira mchan. ada mata face mask set ekak awa. man gaththe 2300kta wena karanna deyak nathi nisa ara lankwe hadanawa kiuwe herbal eka. mun mulinma oka dunne 1000ta set ekak. ita passe 2000 una ilaga dawase ude balanakota 2400i
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.


    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    කැරිම වේසිගේ පුතෙක් තමා..දැක්කද විඩියෝ එක..දුලිත හේරත්..බබා වෙන්න යනවා පකයා..රට ඉන්න වුන් ආයේ මුගෙන් මුුකුත් ගන්න කරන්න එපා..පුලුවන්නම් අපි එකතුවෙලා පටන්ගමු කැම්පේන් එකක් , කෙලවෙලාම යන්න. Java lounge එකත් මුගේ. වේසිගේ පකයා


    කැරිම හුත්තිගෙ පුතෙක් මූ.. මුගෙ අම්මට හුකන්න වල් බල්ලා.. යකෝ හමුදාවේ කොල්ලෝ ලොරි වලින් ගෙවල් ගානේ බඩු බෙදනව මූ මිනිස්සු ගසා කනවා.. මූට යන්න අපායක් හදන්න ඕන.. ලෝකල් ජෙෆ්බොස් මූ නම් මහ වදුරු හුකන්නෙක්..
     

    Similar threads