මම දැක්ක comment ගොඩක් tsunami හින්ද මූ ගොඩ ගියේ කියල. මොකක්ද ඒ සීන් එක.
ලන්කාවේ දෑක්පු ජරාම කම්පනි එකක්.
Amazon item එකක් ගෙන්න ගත්තා මුන්ට කියලා බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙන්න. ඕඩර් කරන්න කලින් නම් මුන් මාර කන්ෆිඩන්ස් ඈතිව ඩේට් එකක් කිව්වා එදාට කලින් කොහොමහරි එනවා කියලා. අන්තිමට බර්ත්ඩේ එක පහුවෙලා මාසයක් ගියා බඩු එන්න.
එකෙක් වත් වගකීම ගන්නේ නෑ. කම්ප්ලේන් එකක් එකෙක්වත් සීරියස් ගන්නේ නෑ, වෑඩකරන්නේ මෙලෝ රහක් නෑති ගූ හෑත්තක්, ප්‍රොෆෙශනලිසම් බින්ඩුවයි. අන්තිමට දුලිත් තට්ටයට මෑසේජ් එකක් දෑම්ම ඒකට රිප්ලයි එකකුත් නෑ.
මුන්ගෙන් නම් ජීවිතේට කිසිම බඩුවක් ගන්න එපා. කප් රුක කෙලවෙලා වෑනසිලා අනාත වෙලා පල.
පකයා...
![]()
Uwa copy karanna haduwata patta fail 
මම දැක්ක comment ගොඩක් tsunami හින්ද මූ ගොඩ ගියේ කියල. මොකක්ද ඒ සීන් එක.
Raddella Holdings kiyala thyenne un thama lokuma tsunami horu.
සිරාවට
Radesh Radellaමු ඉස්සර ලයිසන් නැතුව කප්රුක එකේ අරක්කු විකුණලා මේ වගේම සුරාබදු එකෙන් නඩු දාලා තහනම් කරා
soldout කියන්නේ විකුනන්නේ නෑ කියන එකට කියන්නේ 