Kapruka.com ship or air plane

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කප්රුකලට එයාලගෙම නැව්, ප්ලේන් තියෙනවද? පිටරටින් ඉක්මනට පැකේජ් ගෙනත් දෙන්න?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මගුලක් කියනවද
    වෙන මොකක් හරි ලංකාවට එන එකක දාල එවන්නෙ
    සී ශිප් කරනවා නම් සති 6යි කියලා කියන්නෙ ඒත් ඇත්තටම සති 12-15ක් විතර ගියා මන් දාපුවා
    අයෙත් ඕකුන්ගෙන ඕඩර් කරන්නෙ නැහැ