කප්රුකලට එයාලගෙම නැව්, ප්ලේන් තියෙනවද? පිටරටින් ඉක්මනට පැකේජ් ගෙනත් දෙන්න?
podda malli Active member Feb 18, 2015 926 108 43 Jan 6, 2020 #1 කප්රුකලට එයාලගෙම නැව්, ප්ලේන් තියෙනවද? පිටරටින් ඉක්මනට පැකේජ් ගෙනත් දෙන්න?
NEMISIS Well-known member Nov 13, 2013 11,370 19,493 113 Colombo Jan 6, 2020 #2 මගුලක් කියනවද වෙන මොකක් හරි ලංකාවට එන එකක දාල එවන්නෙ සී ශිප් කරනවා නම් සති 6යි කියලා කියන්නෙ ඒත් ඇත්තටම සති 12-15ක් විතර ගියා මන් දාපුවා අයෙත් ඕකුන්ගෙන ඕඩර් කරන්නෙ නැහැ
මගුලක් කියනවද වෙන මොකක් හරි ලංකාවට එන එකක දාල එවන්නෙ සී ශිප් කරනවා නම් සති 6යි කියලා කියන්නෙ ඒත් ඇත්තටම සති 12-15ක් විතර ගියා මන් දාපුවා අයෙත් ඕකුන්ගෙන ඕඩර් කරන්නෙ නැහැ