Kapruka Global Shop is a Scam ?

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මමත් NEXUSඑකක් ගෙන්නුවා ගත වෙන කාලෙ ගැන නං එකෙ ඉන්න උන්ට්ත් කිසි idea එකක් නෑ. exchange රේට් xe.comඑකට වඩා වැඩී (අපිට පාඩුයි) seller in sealed, unopennd packing එවන එක කඩලා (customs එකෙන්ලු). ebayවගේ ගත්ත බඩුවක් උනොත් refund/returnබොරු (අපි නෙව්යි order කරන්නෙ kapruka account එකකින් seller contact කරන්න කිසි විදියක් නෑ.

    *එකම +එක හම්බයෙක්ගෙ නෙවෙයි
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,285
    41,044
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මමත් NEXUSඑකක් ගෙන්නුවා ගත වෙන කාලෙ ගැන නං එකෙ ඉන්න උන්ට්ත් කිසි idea එකක් නෑ. exchange රේට් xe.comඑකට වඩා වැඩී (අපිට පාඩුයි) seller in sealed, unopennd packing එවන එක කඩලා (customs එකෙන්ලු). ebayවගේ ගත්ත බඩුවක් උනොත් refund/returnබොරු (අපි නෙව්යි order කරන්නෙ kapruka account එකකින් seller contact කරන්න කිසි විදියක් නෑ.

    *එකම +එක හම්බයෙක්ගෙ නෙවෙයි
    Apoe petti kadanawanam ganna be ban :(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තව කියපල්ලා මේ හොරු ගැන දිගටම.....දිගටම ඇදපල්ලා ත්‍රෙඩ් එක.... :):):)

    මේ වගේ ගොන් ප**කු ගැන මෙච්චර අනුකම්පා නොකර මුන්ව විදරුද්ධව පාරිභෝගික අධිකාරියෙ කම්ප්ලේන් දැම්මනං සෙට් එකක් එකතු වෙලා...දමල කෙලවන්න තිබ්බා.... එතකොටවත් මුන් හැදෙයිනේ.... :angry::angry::angry:
     
    • Like
    Reactions: gkcnalaka

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    YES. They nearly take 1 month or 5 weeks to deliver the items but fortunately for me all the items that i had purchased so far had received safely. still 3 more to come next couple of week. i will keep you posted. :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    What are the items? Post photos.
    here is the bill for one item. This is the only bill i can found in this night.
    dwpb1s.jpg
    and here is the bags :P
    wsml3t.jpg
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    සොයන්නා;16749321 said:

    Bump...