Umbata karadarayak unata, mata CEB eka karumayak

ඉතින් මං කොච්චරවත් කිව්වද අපේUmbata karadarayak unata, mata CEB eka karumayak![]()
@PHBhagya miss ta gewanna ata deka ugas thiyanna weiඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.![]()
කිලි අහු වෙලා ඔය අහු මුළු අස්සේ රිංගන්න ගිහිං. දැන් ගුරුකම් බාල වෙලා තියෙන්නේඉතින් මං කොච්චරවත් කිව්වද අපේ