Kapuwa onna current

dilann

Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    🕯️
    jhnnwp
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Umbata karadarayak unata, mata CEB eka karumayak :(
    ඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
    PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.😐😑
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    ඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
    PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.😐😑
    @PHBhagya miss ta gewanna ata deka ugas thiyanna wei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    උබ නං මචං ලඟම ඉන්න විදුලි බල ලොක්කගේ ගේදරවත් පලයන්. මේක හැමදාම කරන්න බෑනේ

    ඉතින් මං කොච්චරවත් කිව්වද අපේ
    PHBhagya ගුරුන්නාන්සෙට කියල ඕකට හොදවයින් ගුරුකමක් කරගන්න කියලා. ඔය පෙරේත ආත්මෙක ඉන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක් තමුන්නාන්සෙලගෙ ඉසව්වට බැල්ම හෙලාගෙන ඉන්නෙ. ඔය මළගිය පරාණකාරයා අල්ලගෙන බෝතලේකට දාලා මහවැලියට දමනකම් ඔය කරන්ට් කැපිල්ල නවතින්නෙ නෑ.😐😑
    කිලි අහු වෙලා ඔය අහු මුළු අස්සේ රිංගන්න ගිහිං. දැන් ගුරුකම් බාල වෙලා තියෙන්නේ
    ------ Post added on Dec 31, 2023 at 4:23 PM