ඉතින් ඒ නිසා තමයි කෝටි ගණන් වියදම් කරලා ගුටි ගහගෙන වෙඩි තියාගෙන බලේට එන්න දඟලන්නේ.
මියක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ නේ!
තව ඕකට එකතු කරපං projects වලින් හොරා කන සල්ලි.

ඉතිං බං ඒ මිනිස්සු නිසානෙ අපි වලවල් නැතුව කොන්ක්රීට් කරපු පාරක යන්නෙ.

පන්සිය හය බිලියන තුන්සිය අනූ දෙක දාසයයි ද?