වැඩ කරන පැය 8 ඇතුලෙම OT
Appata hikena rassa oi mewwa
Appata hikena rassa oi mewwa
Last edited:
කැබිනට් එකයි ආණ්ඩුවයි මාස 6කට ඉල්ලුවා .. කෝ උඹලා දුන්නේ නෑනේ ..අනුරට 2/3 තිබුනා නම්...
එක පෑන් පාරෙන් පනත වෙනස් කරන්නේ![]()
ඕකේ පැති දෙකක් තියෙනවා, ලංකාවෙ ආන්ඩු ජොබ් වල පඩි පට්ට අඩුයි. ඉතින් ගොඩක් උන් මොකක්හරි වංගුවක් ගහලා වැඩිපුර ගානක් හොයාගන්න හදනවා. අදකාලේ තියෙන වියදම්වල හැටියට උන්ට බනින්නත් බෑ. අනික උන් ඕක දමලා ගහල ගියොත් ඔය වැඩ කරන්න වෙන උන් එන්නෙත් නෑ.වැඩ කරන පැය 8 ඇතුලෙම OT
Appata hikena rassa oi mewwa
https://m.facebook.com/share/v/1KgBEpGNSj/?wtsid=rdr_0l7BeAJbluWkVGXoE#




ඕකේ පැති දෙකක් තියෙනවා, ලංකාවෙ ආන්ඩු ජොබ් වල පඩි පට්ට අඩුයි. ඉතින් ගොඩක් උන් මොකක්හරි වංගුවක් ගහලා වැඩිපුර ගානක් හොයාගන්න හදනවා. අදකාලේ තියෙන වියදම්වල හැටියට උන්ට බනින්නත් බෑ. අනික උන් ඕක දමලා ගහල ගියොත් ඔය වැඩ කරන්න වෙන උන් එන්නෙත් නෑ.
ඔය OT සීන් එක අනිත් ඒවලත් තියෙනවා, දුම්රිය බලපන්. ඒකෙත් ඕකම තමා.
ලංකාවෙ උන් ආසයි මිනිසුන්ගෙ කුහකකම පාවිච්චි කරලා මේවගේ ඒවා viral කරලා අරුන්ගෙ පැත්තට වෛරය focus කරවන්න. ඒත් එකෙක්ටවත් ඕන නෑ ඇත්ත ප්‍රශ්නේ විසඳන්න. ඒ කියන්නෙ ජීවත් වෙන්න සරිලන පඩියක් දෙන්න මිනිසුන්ට.![]()
![]()
කතාව ඇත්ත. අවුරුදු 50ක් තිස්සෙ අනුරලා රටේ හැමදාම එක එක ඒවා ඉල්ලලා පිකට් කරලා කරපු හරිය බලපන් ඉතින්. උන් තමයි ඇත්තටම 76 වසරක ශාපය.
රනිල් මහත්තයල මිනිස්සු ගැන දරු පවුල් ගැන නොහිතා මෙහෙම ඉල්ලීමක් කළාම රස්සවෙන් දොට්ට දැම්මා ඕව හදලා කොච්චර කල්ද.![]()