kari demalu

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
ධනුෂ්කොඩි-තලෙයිමන්නාරම් අධිවේගය ඉක්මනින් හදනවා.. විනාඩි 15න් ඉන්දියාවේ සිට ලංකාවට… – ඉන්දියාව
February 14, 2016 at 10:40 am | lanka C news
ධනුෂ්කොඩි-තලෙයිමන්නාරම් අධිවේගය ඉක්මනින් හදනවා.. විනාඩි 15න් ඉන්දියාවේ සිට ලංකාවට… – ඉන්දියාව
ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව යා කරමින් අධිවේගී මාර්ගයක් ඉදිකර එය ආසියානු අධිවේගී ජාලය හා සම්බන්ධ කරන බව ඉන්දියානු ප‍්‍රවාහන ඇමති නිතින් ගද්කාරී විසින් පවසා තිබේ.

ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ‍්‍රි ලංකාවේ තලෙයිමන්නාරම හරහා කිලෝ මීටර් 22ක් පමණ වන දුරකින් යුතු මෙම අධිවේගී මාර්ගය ඉදිකල බව ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාව විනාඩි 15කට අඩු කාලයකින් ළඟාවිය හැකි වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

මෙම මාර්ගය ආසියානු අධිවේගී මාර්ග ජාලයේ එක් මාර්ගයක් ලෙස ඉදි කරන බවද ඉන්දීය ප‍්‍රවාහන ඇමතිවරයා සඳහන් කරයි.

දෙරට අතර ඉදිරියේදී අත්සන් තැබීමට යෝජිත ගිවිසුමේ නියම ප‍්‍රයෝජන ලබන්නට මෙම මාර්ගය ඉමහත් පිටිවහලක් වනු ඇතැයි ඔහුගේ අදහසයි.

363 Viewers