Police unuth beela hitiyoth? Katada kiyanne?අද නිදහස දවසේ අපේ පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.

අද නිදහස දවසේ අපේ පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.