Karoke සාප නිසා නිදාගන්න නෑ.

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    එක සැරයක් අපේ ගෙවල් ලග ගෙදරකට කුලියට ඇවිල්ල ඉදිය ගල්කිස්සෙ බේසිකයො ටිකක්. උන් ටිකත් මහ රෑට බජව් දානව කනක් ඇහෙන්න නෑ. බැරිම තැන පොලිසියෙ උන්ට කිව්ව 4 පාරක් විතර කෝල් කරල. එක පොලිස් ලොල්ලෙක් ආවෙ නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
    නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.
    Police unuth beela hitiyoth? Katada kiyanne? :(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mata nam karaoke asai. Api unath kianawa, Hebei Paya 2k wage tamai, tikak iwasanna
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    අද විතරක්නම් ඉවසපන් ban අහල පහල මිනිස්සු තරහ කරගන්නෙ නැතිව
     
    • Like
    Reactions: Amith0424

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කතාවක් මතක් උනා සින්හලු.:eek:
    අපේ පැත්තේ ටවුමේ කඩයක් ලගම ගෙයක්න් තියෙනව අල්ලපු බිත්තියේ. කඩේ උන් හවස 6 ඉදන් රෑ 12 වෙනකන් කොත්තු ගහනව. එහා ගෙදර ගෑනීට ඌරු ජුවල් නැගල 119 ගහල. පොලිසිය ඇවිත් දෙගොල්ලෝ එක කතා වෙලා ඇන්ටිට කිව්වලු
    අනේ පුලුවන් නම් 11 වෙනකන්වත් ගහන්න දෙන්න එයාලට කියල :lol:
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    අද නිදහස දවසේ අපේ ‌පැත්තෙ නාකියො ටිකක් තඩි බපල් එකක කැරෝකි දාන් අඩාවැටෙනවා මයික් වලින්.
    නිදාගන්න නෑ අපේ දරුවට. ගිහින් කියන්න බෑ උන් බීලා ඉන්නෙ.
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන් කීයෙන් පස්සෙ ද මචන්ලා.

    ඇයි උබේ දරුවා අලි වන්ශේ එකෙක් ද පොන්සියෝ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ගෙදර ලයිට් ඕෆ් කරලා ජනේලෙකින් හරි පැනපං. ගඩොල් බාග දෙකක් අරං පුලුවන් තරම් උඩ ගහපං කෙලින්ම උන්ගෙ වහලෙ උඩට වැටෙන්න. අරුං කුලප්පු වෙලා දඟලන්න ගත්තම ෂේප් එකේ ඉඳපං. ඊට පස්සෙ පැයකින් දෙකකින් ආපහු ගලක් දෙකක් ලෑන්ඩ් කරපං. එතකොට උන්ට සිංදු අමතකයි. වලි මානසිකත්වෙන් ඉන්නේ. ඕකුන්ට ඊට පස්සෙ සිංදු මතක නෑ එකා එකා දිරාමාරු වෙනවා. :lol: :lol: :lol: