Kaspersky 2012 Trial resetter එකක් නැද්ද??

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Kaspersky 2012 Trial resetter එකක් නැද්ද??

    Kaspersky 2012 Internet Security Trial resetter එකක් නැද්ද?? කලින් කට්ටිය දාලා තිබ්බ එක දැන් බ්ලොක් කරනවා....අලුත් එකක් දන්න කවුරුහරි ඉන්නවද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    2012 වලට Trial Re-setters නම් හදලා තියෙනවා..
    හැබැයි ඒවාට තියෙන comments හැටියට ඒවා 10min විතරයි වැඩ කරන්නෙ...
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    2012 වලට Trial Re-setters නම් හදලා තියෙනවා..
    හැබැයි ඒවාට තියෙන comments හැටියට ඒවා 10min විතරයි වැඩ කරන්නෙ...

    ඔව්...50% ක් විතර අප්ඩේට් වෙනකොට බ්ලොක් කරනව දැන් තියන එක :(:(:(:(