Kaspersky help

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    මචන්ලා මම Kaspersky 2011 .0.2.556 එක download
    කරලා 10 years licencs key එක දාලා
    offline update කලා.ඒත් your computer maybe risk
    කියලා රතු පාට වෙලාම තියෙනවා මේකට මොකද කරන්නේ.

    please help me....