kaspersky internet security 2017 Trial Reset

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට kaspersky internet security 2017 එකට හරියන හොද Trial Resetter එකක් දෙන්න. ලොකු උදව්වක්
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    Virus තියෙන්නෙ trial re setter එකේ තමා බන්, trial එක දල key file එකක් හොයා ගනින්
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට ඕන trial එක expire වෙනකොට එක reset කරකර trial එකක් විදිහටම පාවිච්චි කරන්න.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට ඕන trial එක expire වෙනකොට එක reset කරකර trial එකක් විදිහටම පාවිච්චි කරන්න.
    සල්ලි දීල ගනින්කෝ බන් රු 1500ක් නෙ වෙන්නේ. නැත්නම් free antivirus එකක් පාවිච්චි කරපන් දෙපැත්තටම නැති වැඩ නොකර.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    සල්ලි දීල ගනින්කෝ බන් රු 1500ක් නෙ වෙන්නේ. නැත්නම් free antivirus එකක් පාවිච්චි කරපන් දෙපැත්තටම නැති වැඩ නොකර.

    :yes::yes::yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Manually කොහොමද trial එක reset කරන්නේ?
    exe eken karana wadema script ekakin karanna puluwan . nattan apima delete karanna one registry value .exe eke atule monada tiyenne kiyala api danne nahane .godak welawata virus tiyenawa .
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Owa daagena kohomada bn run karanne machine ekak
    Patta widihata ram eka kanawa ne
    Slow unaata passe windows gahana ekak sapak kaspersky or any other virus guard ekak use karanawata wada :P
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    exe eken karana wadema script ekakin karanna puluwan . nattan apima delete karanna one registry value .exe eke atule monada tiyenne kiyala api danne nahane .godak welawata virus tiyenawa .

    ඉතින් එහෙම script ඒවා කොහෙන්ද හොයාගන්නේ.