:rolleyes:
Nadun26 Well-known member Apr 27, 2015 14,298 12,832 113 38 Feb 2, 2023 #22 Tyrion_Lannister said: කලින්ම දැම්මේ 3900 ගානකටනෙ. ඒක දෙදාස් ගානකට අඩු කරලා ඒත් කොල්ලො ගාන වැඩියි කියද්දි එහෙනම් ලාබ තැනකින් ගන්න මගේ ගනන් වැඩියි කියන්නේ උබ මාර පොරක්නෙ Click to expand... මට මේක විකුනන්න කියලා දුන්නේ ලංකාවට මේවා ගෙන්ලා විකුණන කොම්පැනි එකේ වැඩ කරන කෙනක් $ 5 ගානේ මට දුන්නේ, මම $ 5 තියන් තමා 4000 ට දැම්මේ උබ කියන්නේ උබලට $ 5 ගානේම මම දෙන්න ඕනේ කියලා ද ? හැම දෙයක් ම එහෙම තමා අඩුවට අරන් තමා විකුනන්නේ
Tyrion_Lannister said: කලින්ම දැම්මේ 3900 ගානකටනෙ. ඒක දෙදාස් ගානකට අඩු කරලා ඒත් කොල්ලො ගාන වැඩියි කියද්දි එහෙනම් ලාබ තැනකින් ගන්න මගේ ගනන් වැඩියි කියන්නේ උබ මාර පොරක්නෙ Click to expand... මට මේක විකුනන්න කියලා දුන්නේ ලංකාවට මේවා ගෙන්ලා විකුණන කොම්පැනි එකේ වැඩ කරන කෙනක් $ 5 ගානේ මට දුන්නේ, මම $ 5 තියන් තමා 4000 ට දැම්මේ උබ කියන්නේ උබලට $ 5 ගානේම මම දෙන්න ඕනේ කියලා ද ? හැම දෙයක් ම එහෙම තමා අඩුවට අරන් තමා විකුනන්නේ