Kaspersky Internet Security License ඕනේ ද ඔයාලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,304
    12,835
    113
    38
    කලින්ම දැම්මේ 3900 ගානකටනෙ. ඒක දෙදාස් ගානකට අඩු කරලා ඒත් කොල්ලො ගාන වැඩියි කියද්දි එහෙනම් ලාබ තැනකින් ගන්න මගේ ගනන් වැඩියි කියන්නේ උබ මාර පොරක්නෙ :lol: :lol: :lol:
    මට මේක විකුනන්න කියලා දුන්නේ ලංකාවට මේවා ගෙන්ලා විකුණන කොම්පැනි එකේ වැඩ කරන කෙනක් $ 5 ගානේ මට දුන්නේ, මම $ 5 තියන් තමා 4000 ට දැම්මේ උබ කියන්නේ උබලට $ 5 ගානේම මම දෙන්න ඕනේ කියලා ද ? හැම දෙයක් ම එහෙම තමා අඩුවට අරන් තමා විකුනන්නේ