Kaspersky Internet Security License ඕනේ ද ඔයාලට ?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම මේ සතියෙ ගන්න ඉන්නේ. හැබැයි 3 ඩිවයිස් එක ඕනේ. රු.6285 වගේ මට සෙට් උනා. ඊට අඩුවට තියේ නම් කියන්න.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මම මේ සතියෙ ගන්න ඉන්නේ. හැබැයි 3 ඩිවයිස් එක ඕනේ. රු.6285 වගේ මට සෙට් උනා. ඊට අඩුවට තියේ නම් කියන්න.
    Daraz eke balapn, mn 1 user gaththe 1000t. SLT eketh online gnna puluwn,kalin eke offer ekak tibuna online pay karala gaddi 1 year+ 3month free dunna
     
    • Like
    Reactions: rarabhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Metanin aran 3000 ta wikkoth padui da?
    විශ්වාසයක් නැහැ එහෙම මම සල්ලි හොයන්න කියල අවුල් තැන් වලින් අරන් දෙන්නේ නැහැ , සල්ලි හොයන්න ඕනේ තරම් වැඩ තියෙනවා ගු වෙන වැඩ කරන්න බැරි නිසා කරන්නේ නැහැ , මට මේක ලැබෙන්නේ Kaspersky එකේ වැඩ කරන විශ්වාසවන්ත කෙනක් ගෙන් $ 5 ට එකක් , ඉතින් මාත් ගානක් තියාගෙන දෙනවා.
     
    • Love
    Reactions: siri_ayya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    විශ්වාසයක් නැහැ එහෙම මම සල්ලි හොයන්න කියල අවුල් තැන් වලින් අරන් දෙන්නේ නැහැ , සල්ලි හොයන්න ඕනේ තරම් වැඩ තියෙනවා ගු වෙන වැඩ කරන්න බැරි නිසා කරන්නේ නැහැ , මට මේක ලැබෙන්නේ Kaspersky එකේ වැඩ කරන විශ්වාසවන්ත කෙනක් ගෙන් $ 5 ට එකක් , ඉතින් මාත් ගානක් තියාගෙන දෙනවා.
    Oya slt eke ban link ekata gihin balapan.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    කලින්ම දැම්මේ 3900 ගානකටනෙ. ඒක දෙදාස් ගානකට අඩු කරලා ඒත් කොල්ලො ගාන වැඩියි කියද්දි එහෙනම් ලාබ තැනකින් ගන්න මගේ ගනන් වැඩියි කියන්නේ උබ මාර පොරක්නෙ :lol: :lol: :lol: