
මට නම් ESET සෙට් වෙන්නෙම නෑ බං. රිසෝසස් අඩුවෙන් යූස් කරනව කීවට ඒකෙ අනිත් පැත්තද කොහෙද. මට නම් kasperskey තරම් එකක්වත් සෙට් නෑESET
මට නම් එහෙම අවුලක් නෑ. දැන් Windows 11 එක්ක use කරන්නේ. Chrome එකේ ඔයිට වඩා resources use වෙනවා බං. මාගෙ තියෙන්නේ Nvme hard drive එකක්. ඒ නිසා disk read write එක ගොඩක් speed.මට නම් ESET සෙට් වෙන්නෙම නෑ බං. රිසෝසස් අඩුවෙන් යූස් කරනව කීවට ඒකෙ අනිත් පැත්තද කොහෙද. මට නම් kasperskey තරම් එකක්වත් සෙට් නෑ
Office එකේ උන්ට මම දාල දීල තිබුනෙ ESET ඒ වුනාට හැමදාම මැෂින් ස්ලෝ කියනව. (ඒවා ඉතින් normal office work වලට ගන්න ලැප්ටොප්) පස්සේ kasperskey වලට මාරු උනා දැන් අවුලක් නෑ. මම නම් ඉස්සර ඉඳන් use කරන්නෙ kasperskey තමයි.මට නම් එහෙම අවුලක් නෑ. දැන් Windows 11 එක්ක use කරන්නේ. Chrome එකේ ඔයිට වඩා resources use වෙනවා බං. මාගෙ තියෙන්නේ Nvme hard drive එකක්. ඒ නිසා disk read write එක ගොඩක් speed.
මටත් චෙක් උනා ලඟදි. ssd එකක් තියෙද්දිත් අම්බානකට අදිනවා eset එකෙන්මට නම් ESET සෙට් වෙන්නෙම නෑ බං. රිසෝසස් අඩුවෙන් යූස් කරනව කීවට ඒකෙ අනිත් පැත්තද කොහෙද. මට නම් kasperskey තරම් එකක්වත් සෙට් නෑ
total security eke resources use karanawa aduyi kiyala kiyanawa aththada danne naමම දෙකම පාවිච්චි කරල තියෙනවා.. ඔය දෙක තමයි දැනට තියෙන හොඳම 02ක ..
ඒත් Kaspersky > bitdefender පොඩ්ඩක් හොදයි . මම trojan එහෙම තියෙන
crack එහෙම download කරාම bitdefender එකෙන් මුළු file එකම අයින් කරනවා
පාවිච්චි කරන්න බැරි වෙන්න .. ඒත් kaspersky එකෙන් trojan file එක විතරක් අයින්
කරල දෙනව.. ඊට පස්සේ crack එක install කරන්න පුලුවන් .. තවත් වැඩි දුර අදහසක්
ගත්තැහැකි මේ channel එකෙන් ..
https://www.youtube.com/user/ThePCSecurity
Kaspersky වල තියෙන එකම අවුල bitdefender වලට වඩා resources පාවිච්චි කරනවා ..