Kaspersky Trial Reset 2018

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මෙන්න බාගනිල්ලා, කැස්පස්කී එකේ 2018 එකට මේක හරියනව ..

kasperkskylogo-e1486316463792.png

----------------------
Description::
----------------------
Kaspersky Reset Trial – a program to reset the trial ( for reuse trial period ) antivirus Kaspersky Lab products.Kaspersky Internet Security delivers premium protection for you, your PC, your money and your family. Advanced security technologies protect against viruses & web-based threats, while also safeguarding your identity and adding extra layers of security when you’re online banking or shopping.

download torrent:
http://1337x.to/torrent/2386720/Kaspersky-Reset-Trial-v5-1-0-41-Final-Softhound/
 
Last edited:
  • Like
Reactions: saja

saja

Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    Kaspersky වෙබ් site එකේ තියෙන free download එකට මේ reset ටූල් එක වැඩ ද ?
    නැතිනම් කොහෙන්ද free trial එක download කරන්න ඕනේ ?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Kaspersky වෙබ් site එකේ තියෙන free download එකට මේ reset ටූල් එක වැඩ ද ?
    නැතිනම් කොහෙන්ද free trial එක download කරන්න ඕනේ ?

    ඔව්, කැස්පස්කී ඔෆිශියල් සයිට් එකෙන්ම, අලුත්ම 2018 ට්‍රයල් එක ඩවුන්ලෝඩ් කරගත්ත නම් හරි ..
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉස්සර මන් ඕවා හොය හොය ඩවුන් ලෝඩ් කරලා පොර වගේ රයිට් කරලා එහෙම තියාගත්තා, එක දවසක් ඔය ටූල් එකකින්ම කෙල උනාට පස්සෙ දැන් මන් සල්ලි දීලා ගන්නවා. දැන් මන් නිදහස් පරිඝනක භාවිත කරන්නෙක්. ඔව්. :)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉස්සර මන් ඕවා හොය හොය ඩවුන් ලෝඩ් කරලා පොර වගේ රයිට් කරලා එහෙම තියාගත්තා, එක දවසක් ඔය ටූල් එකකින්ම කෙල උනාට පස්සෙ දැන් මන් සල්ලි දීලා ගන්නවා. දැන් මන් නිදහස් පරිඝනක භාවිත කරන්නෙක්. ඔව්. :)

    avatar379901_204.gif

    උබේ වින්ඩෝස් එකත් සල්ලි දීලමද ගත්තෙ?

    p.s: උඹ කැස්පර්ස්කි එකේද වැඩ මේ දවස් වල?

    "කොල්ලෙක් උනාම සල්ලි දීලම කැස්පර්ස්කි ගන්න ඕනෙ",
    මීට, කැස්පස්කී ලංකාවෙ විකුණන ඒජන්ට් කෙනෙක්
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Loweth hari yanne ne ban?
    Owa dagattama update karanna ona
    Once a week ithin
    Malware ekak a athare ringuwoth
    Iwarai neh

    කොහොමත් සල්ලි ගෙවල දාගත්ත ඒවත් ඩේටබේස් අප්ඩේට් කරන්න ඕනෙ ... නැත්තන් අලුතෙන් ආපු වයිරස් අල්ලන්නෙ කොහොමද .. ඩේටබේස් අප්ඩේට් එක ඔටෝ වෙන්න සෙටින්ග්ස් හදන්න .. තප්පර දෙකක වැඩක් ..

    once a month trial reset කරන්නෙ ...
    ඉතින් එහෙනම් නිකන් ඉදපන් .. බලෙන් දුන්න වගේනෙ :P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් මචන්, මන් සල්ලි දීලමයි ගත්තේ :)

    එල ... අන්න එහෙමයි ඉන්න ඕනෙ ... ඔන්න අනිත් එවුන් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි .. මේ ළමය කියන දේ අහන්න ... සල්ලි දීලම ගන්න ... :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එල ... අන්න එහෙමයි ඉන්න ඕනෙ ... ඔන්න අනිත් එවුන් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි .. මේ ළමය කියන දේ අහන්න ... සල්ලි දීලම ගන්න ... :P
    තෑන්ක්ස් බන්. උබත් මන් වගේ වෙයන්. :)
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මෙන්න බාගනිල්ලා, කැස්පස්කී එකේ 2018 එකට මේක හරියනව ..

    kaserkskylogo-e1486316463792.png

    ----------------------
    Description::
    ----------------------
    Kaspersky Reset Trial – a program to reset the trial ( for reuse trial period ) antivirus Kaspersky Lab products.Kaspersky Internet Security delivers premium protection for you, your PC, your money and your family. Advanced security technologies protect against viruses & web-based threats, while also safeguarding your identity and adding extra layers of security when you’re online banking or shopping.

    download torrent:

    Virus Guard එකටත් cheat කරන රටක් මේක. :baffled::baffled: තොපිව රැකෙයිද බලපන්කො ඉතින් :lol::lol::lol:

    Guard එකවත් ගෙවල ගනින්. බෑ නම් free එකක් දාගනින්. ඔයිට වඩා Safe :D:D
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Virus Guard එකටත් cheat කරන රටක් මේක. :baffled::baffled: තොපිව රැකෙයිද බලපන්කො ඉතින් :lol::lol::lol:

    Guard එකවත් ගෙවල ගනින්. බෑ නම් free එකක් දාගනින්. ඔයිට වඩා Safe :D:D

    එහෙම අව්ලක් නෑ බං ... ක්‍රැක් වල තමයි අව්ල, මේක ක්‍රැක් එකක් නෙමෙයි .. ට්‍රයල් රීසෙට් හොඳ සයිට් එකකින් බාගත්තොත් අව්ලක් නෑ ... සල්ලි තියෙනවනම් ඉතින් සල්ලි ගෙවලම ගත්තත් කමක් නෑ ඉතින් ... මට නම් එහෙම පිට රටවලට පටවන්න තරම් සල්ලි නෑ බන් .. අපේ එකෙක් හැදුවොත් හොඳ එකක් සල්ලි දීල ගන්න අය ඉඳී .. ඒත් පිටරටවලට අපේ සල්ලි යවන්නේ මොකටද ..
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    meke innawa rs 350i genuine key ekak. aran daganilla ban. virus guard ekatath ohoma karama trial reseter ekata mokak hari malware ekak bind karala euwama eka run wenawama umbata hoyannawath wenne ne. anika den ona ekak encrypt karala hadanna puluwan virus DB wala e hash eka update wela allanna peya keepaywakth yanawamai.

    E athare umba oya resetter eka run karoth badu packet.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    කොහොමත් සල්ලි ගෙවල දාගත්ත ඒවත් ඩේටබේස් අප්ඩේට් කරන්න ඕනෙ ... නැත්තන් අලුතෙන් ආපු වයිරස් අල්ලන්නෙ කොහොමද .. ඩේටබේස් අප්ඩේට් එක ඔටෝ වෙන්න සෙටින්ග්ස් හදන්න .. තප්පර දෙකක වැඩක් ..

    once a month trial reset කරන්නෙ ...
    ඉතින් එහෙනම් නිකන් ඉදපන් .. බලෙන් දුන්න වගේනෙ :P

    කිව්වේ ඔය ක්‍රෑක් දාගත්තම සතියකට එක පාරක් වගේ තමයි අප්ඩේට් කරන්න ඔන දවස ගානේ කරන්න ගියොත් බ්ලැක් ලිස්ට් වෙනව කියල.