mala jarawak ban , database corrupt unoth patta slow wenawa..chater
ඕක ඔහොමම තමා බන් කැස්පර්ස්කයි ඩේටා බේස් ඕෆ්ලයින් අප්‍ඩේට් නැත්නම් කැස්පර්ස්කයි ඩේලි අප්ඩේට් කියලා ගහපන් එතකොට අයිඩීඑම් එක ආධාරයෙන් බාගන්න පුළුවන් අප්ඩේට් ටික ලින්ක් හෝ ගාලා එයි කැස්පර්ස්කයි සයිට් එකෙන්ම දෙන්නේ ඒක හොයාගන්න බැරිවුනොත් වෙන ලින්ක් ඕනා තරම් ඇති . පස්සේ මයි අප්ඩේට් සෙන්ටර් ගිහින් අයි ඩී එම් එකෙන් හෝ බ්‍රවුසරය ආධාරයෙන් බාපු අප්ඩේට් ෆයිල් තියෙන තැන බ්‍රවුස් කරල ගන්න ඊට පස්සේ අප් ඩේට් ක්ලික් කරන්න එතකොට වැඩේ හරි හරි ගියොත් කියන්න
affatasiri....uba crack karapu ekakda damme...
eset ekath hoday machan,but samahara virus detect wenne nee,detection athin kasper thamay hoda,1st time update wenna godak wela yanawaUse ESET virus guard!


web security dala thiyena nisa ohoma wenne


pc eka restart karala balanna,

msamahara welawata update wela iwara unata passeth oya wage yanawa,update eka effective wenne restart kalamaeset ekath hoday machan,but samahara virus detect wenne nee,detection athin kasper thamay hoda,1st time update wenna godak wela yanawa![]()






