kasun_kbp, SLK_sri වගේ profile කිරියට හානියක්ද?

kasun_kbp, SLK_sri වගේ profile කිරියට හානියක්ද?

  • ඔව්

  • නැත

Results are only viewable after voting.

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    තොප්පි හරියන උන් හරි හරියට පෝලිමට තොප්පි දාගන්නවා වගේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    @CREATIVE Productions ubat me tika amathaka una d?
    @erozan , @2osama
    oya tikath dapan :lol:
    උට ඒවා දාන්න විදියක් නෑ මචං. උන් දෙන්නා තමයි මුට කියලා තියෙන්නෙත් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කියලා.
    @2osama මෙහෙම PM කරනවා. මුන් මෝඩ ජෝඩුවගේ බංකොලොත් ත්‍රෙඩ් එකක් මේක 😂🤣

    1619328542720.png
     
    • Haha
    Reactions: nkt

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    itin hutto thread kiyewwa kiyala forum ekak run karanna puluwanda ??? oka apan meke admin ge
    forum eka run wenna actively ekata participate karanna one. ehema nettam meka dead wenawa
    tho wage un forum walata wedak ne kiwwe ekai

    eka parak john Senewirathne mahinda rajapakshage ahala thiyanawa Sir me duminda silva wage un lan karan inne ai un modayo wage pissu kelala nondi wenawa neda kiyala (man president innakota)

    Mahinda kiyala un thama mokakata hari minissu tikak wath genne ubala wage un hitiyata wedak ne. wedagath mahatthury wage hitiyata melo wedak ne

    uba wage un genath ekamai kiyanna thiyenne. wedagath talk demmata melo wedak ne forum ekakata
    unta wada payment aran hari political post dana ekath mekata watinawa

    meka pansalaka bana maduwak nemei ne "mithura api mehema karamu" "Mithura meka hoda ne neda" kiyanna

    e nisa tho methana heminenna epa. thota mewa wedagath nam actively idapan. eka ekawa ayin karanna kiyanna kalin uba methana hoda thread dala kattiyak hada ganin

    mata penna be tho wage melo wedak nethi but bana kiyana un
    ඇයි active ඉන්න දකින දකින හැම thread එකෙටම reply දාන්න ඕනද? පවු bro ඔයා.
     
    මුට පබ්ලික් ෆෝරම් එකක ඇක්ටිවිටිස් ගැන වැඩි දැනුමක් නෑ මචන්.
    එළකිරි වුනත් රීච් වැඩිවෙන්නේ පොලිටිකල් ත්‍රෙඩ් නිසා.
    වැඩිය ඇක්ටිව් නෑ කියලා ඌම පිළිගන්න නිසා ඕකත් එක්ක වාද කරන්න යන්න එපා.
    පවු නිසා ත්‍රෙඩ් එක බම්ප් කරලා දෙමු 😅😅
     
    • Like
    Reactions: Tyrion Lannister

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Active ඉන්න තියෙන හැම thread එකටම ගිහිල්ලා reply දාන්න ඕනද? මම අදමයි දැන ගත්තේ. මම මගේ Software Engineering life එකේ කොතනදිවත් එහෙම side එකක් ඉගෙන ගත්තේ නැහැ. මාත් ලොකු ලොකු company වලට forum site එහෙමත් design කරලා දීලා තියෙනවා. කාගෙන්වත් එහෙම requirement එකක් ඇවිල්ලා නැහැ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    @CREATIVE Productions උබ මෙහෙම හරි Attention එක ගත්ත එක හොදයි,
    දැන් අපි දන්නවා නික්ජොකා වගේම සිත රිදෙන සියුමැලි පොන්නයෙක් තවත් ඉන්නවා කියලා 🤣😂
     
    • Haha
    Reactions: Erzo

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    අනුන්ගෙ ත්‍රෙඩ්වලට අනුන්දාන කොමෙන්ට් කියනව රිද්දගන්න මොන මෝඩයද?
    ඔයත් වැරදියට තේරුම් අරන් ඉන්නේ. කුණුහරප කියන එක නෙවේ ප්‍රශ්නේ. ඒවා බලලා රිදෙන එකත් නෙවේ ප්‍රශ්නේ. වැදගැම්මක් ඇති thread දේශපාලනේට හරවාගෙන ඒවා කුණුහරප විමාන කරන එකයි ප්‍රශ්නේ.

    @CREATIVE Productions උබ මෙහෙම හරි Attention එක ගත්ත එක හොදයි,
    දැන් අපි දන්නවා නික්ජොකා වගේම සිත රිදෙන සියුමැලි පොන්නයෙක් තවත් ඉන්නවා කියලා 🤣😂
    ඔයා කවුද කියලා ඔය තව තවත් හොඳට තහවුරු කරමින් ඉන්නවා හොඳටම. ඔයා කවුද කියලා දැන් අමුතුවෙන් කියන්න ඕන නැහැ bro.
    ------ Post added on Apr 25, 2021 at 11:09 AM
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Active ඉන්න තියෙන හැම thread එකටම ගිහිල්ලා reply දාන්න ඕනද? මම අදමයි දැන ගත්තේ. මම මගේ Software Engineering life එකේ කොතනදිවත් එහෙම side එකක් ඉගෙන ගත්තේ නැහැ. මාත් ලොකු ලොකු company වලට forum site එහෙමත් design කරලා දීලා තියෙනවා. කාගෙන්වත් එහෙම requirement එකක් ඇවිල්ලා නැහැ.

    hari api denagatta uba Software engineer kenek kiyala. padi ehema hodada ?? :D :D
    loku company wala forum site kara. kiyak quote karada ?? :D :D

    Hutto ubata ethakota wath therune nedda community forum ekak live inna thiyenna one arguments. meka tech forum ekak nemei. ekaka unath argument walin thama thread ekak up wenne

    den tho methaka gon thread ekak dapu nisa thama apith mekata involve wela meka active une. uba methana hoda ekak kiwwa nam katawath reply karanna oneth ne agree kiyala wedima dai. tho gon thread ekak dapu nisa thama meka active. tho gonata edala inne. api jaha jaha ganawa den ubata.

    internet wala viral yana ewai popular wenne. e araka hoda dewal thiyanawa inactive. ewa ona un balanawa.

    ube vote ekath uba paradai. ekenma therenawane. ane me heminenna epa bang methana.
     
    • Like
    Reactions: Ragna_SL

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    wena un puke eragannawa dekala @CREATIVE Productions ge puka irila mehum danna one kiyala adanawa wage seen ekak wela thiyenne :D :D
    ඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    මම මගේ Software Engineering life එකේ කොතනදිවත් එහෙම side එකක් ඉගෙන ගත්තේ නැහැ.

    ඕක කියාගන්නද බං උබ මෙච්චර තටම තටම ත්‍රෙඩ් දැම්මේ ලොල් 😂🤣

    software.jpg
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ඕක කියාගන්නද බං උබ මෙච්චර තටම තටම ත්‍රෙඩ් දැම්මේ ලොල් 😂🤣

    View attachment 121714
    ඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.

    මන් කාටවත් කිව්වේ නැහැ මාව ගණන් ගන්න කියලා. කැමති උන් ගණන් ගනින්. අකමැති උන් ගණන් නොගෙන ඉන්න. කිසි අවුලක් නැහැ. මාව බලෙන් ගණන් ගන්න ඕන නැහැ. සමහරුට සෑහෙන්න රිදිලා.
    ------ Post added on Apr 25, 2021 at 11:15 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    ඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.

    මන් කාටවත් කිව්වේ නැහැ මාව ගණන් ගන්න කියලා. කැමති උන් ගණන් ගනින්. අකමැති උන් ගණන් නොගෙන ඉන්න. කිසි අවුලක් නැහැ. මාව බලෙන් ගණන් ගන්න ඕන නැහැ. සමහරුට සෑහෙන්න රිදිලා.
    ------ Post added on Apr 25, 2021 at 11:15 AM
    ලොල් ඔන්න ඔයාට Attention එක හම්බ වුනානේ? දැන් පල 🤣😂
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ලොල් ඔන්න ඔයාට Attention එක හම්බ වුනානේ? දැන් පල 🤣😂
    මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.
    ඔයාගේ agenda මන් ලස්සනට දැකලා තියෙනවා bro. ඒවාට අහුවෙලා යන එකෙක්නම් නෙවේ මම.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.
    ඔයාගේ agenda මන් ලස්සනට දැකලා තියෙනවා bro. ඒවාට අහුවෙලා යන එකෙක්නම් නෙවේ මම.

    itin wesige putho unbata pala kiyanna wena katawath ayithiyak nettam tho kohomada wena un methanata hoda ne kiyala kiyanne.

    tho wage gon harakek yako. ubala mona huttenda bang igena gatte. dasa harak
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.
    ඔයාගේ agenda මන් ලස්සනට දැකලා තියෙනවා bro. ඒවාට අහුවෙලා යන එකෙක්නම් නෙවේ මම.
    ලොල් ඔයා දැනටමත් අහුවෙලා ඉවරයි. ඔයාගේ ෆේක් පවා අහුවෙලා ඉවරයි. දැන් ත්‍රෙඩ් එක කරේ තියන් යන්න. 😂🤣
    පුළුවන් වෙලාවට ඇවිල්ල බම්ප් එකක් දාලා යන්නම් 😂🤣
    ඊයේ වෙද්දී උබ මෙහෙම මාත් එක්ක කන්වසේෂන් එකක් දාලාත් නෑ.
    දැන් උබ මං රිප්ලයි කරන හැම එකටම පැනගෙන උත්තර දෙන්න එනවා 😂🤣