උට ඒවා දාන්න විදියක් නෑ මචං. උන් දෙන්නා තමයි මුට කියලා තියෙන්නෙත් මෙහෙම ත්රෙඩ් එකක් දාන්න කියලා.
ඇයි active ඉන්න දකින දකින හැම thread එකෙටම reply දාන්න ඕනද? පවු bro ඔයා.itin hutto thread kiyewwa kiyala forum ekak run karanna puluwanda ??? oka apan meke admin ge
forum eka run wenna actively ekata participate karanna one. ehema nettam meka dead wenawa
tho wage un forum walata wedak ne kiwwe ekai
eka parak john Senewirathne mahinda rajapakshage ahala thiyanawa Sir me duminda silva wage un lan karan inne ai un modayo wage pissu kelala nondi wenawa neda kiyala (man president innakota)
Mahinda kiyala un thama mokakata hari minissu tikak wath genne ubala wage un hitiyata wedak ne. wedagath mahatthury wage hitiyata melo wedak ne
uba wage un genath ekamai kiyanna thiyenne. wedagath talk demmata melo wedak ne forum ekakata
unta wada payment aran hari political post dana ekath mekata watinawa
meka pansalaka bana maduwak nemei ne "mithura api mehema karamu" "Mithura meka hoda ne neda" kiyanna
e nisa tho methana heminenna epa. thota mewa wedagath nam actively idapan. eka ekawa ayin karanna kiyanna kalin uba methana hoda thread dala kattiyak hada ganin
mata penna be tho wage melo wedak nethi but bana kiyana un
මුට පබ්ලික් ෆෝරම් එකක ඇක්ටිවිටිස් ගැන වැඩි දැනුමක් නෑ මචන්.itin hutto thread kiyewwa kiyala forum ekak run karanna puluwanda ??? oka apan meke admin ge
forum eka run wenna actively ekata participate karanna one. ehema nettam meka dead wenawa
tho wage un forum walata wedak ne kiwwe ekai
eka parak john Senewirathne mahinda rajapakshage ahala thiyanawa Sir me duminda silva wage un lan karan inne ai un modayo wage pissu kelala nondi wenawa neda kiyala (man president innakota)
Mahinda kiyala un thama mokakata hari minissu tikak wath genne ubala wage un hitiyata wedak ne. wedagath mahatthury wage hitiyata melo wedak ne
uba wage un genath ekamai kiyanna thiyenne. wedagath talk demmata melo wedak ne forum ekakata
unta wada payment aran hari political post dana ekath mekata watinawa
meka pansalaka bana maduwak nemei ne "mithura api mehema karamu" "Mithura meka hoda ne neda" kiyanna
e nisa tho methana heminenna epa. thota mewa wedagath nam actively idapan. eka ekawa ayin karanna kiyanna kalin uba methana hoda thread dala kattiyak hada ganin
mata penna be tho wage melo wedak nethi but bana kiyana un
පොඩි බබාල ඉන්නවා මේකෙ, උන්ව නරක් කරන්න එපා
අනුන්ගෙ ත්රෙඩ්වලට අනුන්දාන කොමෙන්ට් කියනව රිද්දගන්න මොන මෝඩයද?

ඉති මහතයෝ ඔය ටික එරෝසන් වගේ උන්ටත් ඔයවිදිහටම කියන්නකෝ ......!
ඔයත් වැරදියට තේරුම් අරන් ඉන්නේ. කුණුහරප කියන එක නෙවේ ප්රශ්නේ. ඒවා බලලා රිදෙන එකත් නෙවේ ප්රශ්නේ. වැදගැම්මක් ඇති thread දේශපාලනේට හරවාගෙන ඒවා කුණුහරප විමාන කරන එකයි ප්රශ්නේ.අනුන්ගෙ ත්රෙඩ්වලට අනුන්දාන කොමෙන්ට් කියනව රිද්දගන්න මොන මෝඩයද?
ඔයා කවුද කියලා ඔය තව තවත් හොඳට තහවුරු කරමින් ඉන්නවා හොඳටම. ඔයා කවුද කියලා දැන් අමුතුවෙන් කියන්න ඕන නැහැ bro.@CREATIVE Productions උබ මෙහෙම හරි Attention එක ගත්ත එක හොදයි,
දැන් අපි දන්නවා නික්ජොකා වගේම සිත රිදෙන සියුමැලි පොන්නයෙක් තවත් ඉන්නවා කියලා![]()
Active ඉන්න තියෙන හැම thread එකටම ගිහිල්ලා reply දාන්න ඕනද? මම අදමයි දැන ගත්තේ. මම මගේ Software Engineering life එකේ කොතනදිවත් එහෙම side එකක් ඉගෙන ගත්තේ නැහැ. මාත් ලොකු ලොකු company වලට forum site එහෙමත් design කරලා දීලා තියෙනවා. කාගෙන්වත් එහෙම requirement එකක් ඇවිල්ලා නැහැ.
ඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.wena un puke eragannawa dekala @CREATIVE Productions ge puka irila mehum danna one kiyala adanawa wage seen ekak wela thiyenne![]()
![]()
මම මගේ Software Engineering life එකේ කොතනදිවත් එහෙම side එකක් ඉගෙන ගත්තේ නැහැ.
ඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.
ලොල් ඔන්න ඔයාට Attention එක හම්බ වුනානේ? දැන් පලඔයත් ලස්සනට පෙන්නුවා ඔයා කවුද කියලා. අවුලක් නැහැ මේක නිකන් දැන් සල්ලි ගෙවන්නේ නැතුව Sponsored ad එකක් දැම්මා වගේ seen එකක් තියෙන්නේ. රිදිච්ච උන් ඇවිල්ලා මේක Sponsor කරනවා. Thanks guys.
මන් කාටවත් කිව්වේ නැහැ මාව ගණන් ගන්න කියලා. කැමති උන් ගණන් ගනින්. අකමැති උන් ගණන් නොගෙන ඉන්න. කිසි අවුලක් නැහැ. මාව බලෙන් ගණන් ගන්න ඕන නැහැ. සමහරුට සෑහෙන්න රිදිලා.
------ Post added on Apr 25, 2021 at 11:15 AM
මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.ලොල් ඔන්න ඔයාට Attention එක හම්බ වුනානේ? දැන් පල![]()
මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.
ඔයාගේ agenda මන් ලස්සනට දැකලා තියෙනවා bro. ඒවාට අහුවෙලා යන එකෙක්නම් නෙවේ මම.
ලොල් ඔයා දැනටමත් අහුවෙලා ඉවරයි. ඔයාගේ ෆේක් පවා අහුවෙලා ඉවරයි. දැන් ත්රෙඩ් එක කරේ තියන් යන්න.මට පල කියන්න කාටවත් කිසිම අයිතියක් නැහැ admin එකෙන්ක් ඇවිල්ලා මව remove කලොත් මිසක්. සැහෙන්න රිදිලා වගේ.
ඔයාගේ agenda මන් ලස්සනට දැකලා තියෙනවා bro. ඒවාට අහුවෙලා යන එකෙක්නම් නෙවේ මම.