නෑ.ඒ Cobra පොතේ පරිවර්තනය.ඒකෙ තියෙන්නෙ අමෙරිකා මහද්වීපයේ වෙන අබිං(Opulam) ජාවාරම නවත්තන සීන් එකක්.මේක වෙන එකක්..
මන් කියවලා නැහැ එක. කොබ්‍රා පොතේ තියෙන්නේ කොකේන් නවත්තන සින් එක.
නෑ.ඒ Cobra පොතේ පරිවර්තනය.ඒකෙ තියෙන්නෙ අමෙරිකා මහද්වීපයේ වෙන අබිං(Opulam) ජාවාරම නවත්තන සීන් එකක්.මේක වෙන එකක්..

ela mchn. ++
mchnla meeka translate karapu Gamini Samarakoon gema pothak tiyanawa "Awasan Meheyuma" kiyala. (alien seen 1) mage laga tibila nathi una pothak. ayeth ganna baluwa kohwath na bn. ganna thanak dhannawanam kiyahallako![]()
මන් කියවලා නැහැ එක. කොබ්‍රා පොතේ තියෙන්නේ කොකේන් නවත්තන සින් එක.
yh.yh..කොකේන්..කොකේන් තමයි බං...මගේ Library එකේ පොත නම් තිබුනා වගේ මතකයි.ඒත් ඒක මේ විදියට හදන්න මම දන්නේ නෑ...
කොහොමත් පොත්වල තියන කතා අරගෙන ගහන ෆිල්ම් පොත තරම් සාර්ථක නැහැ බන්
පොතේ තියන ගතිය movie එකකට ලොවෙත් ගන්න බැහැ ...