katha pothak-avenger කතා පොතක්

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Frederick Forsyth කියන්නේ යක්ෂ බුවෙක් ....පට්ටම story තියෙන්නේ පොරගේ ....උබල බලල නැත්නම් මේවත් බලපල්ලා

    The Day of the Jackal
    The Odessa File
    The Negotiator

    තව එකක් බලල තියනවා ...නම මතක් නෑ ....අබය හේවාවසම් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ ...මටනම් සුපිරි තමයි ...avenger එකටත් වඩා මම බලපු අනිත් පොත් 4 ම සුපිරි......
     
    Aug 18, 2011
    6,147
    788
    0

    mamath me poth deka kiyawala thiyenawa :yes::yes: kora kiyanne korama kora :love::love::yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එල මචන්..... ඩවුන්ලොඩින්.................