මචන්ලා කතරගම හොදට ඉන්න පුළුවන් rooms තියෙන තැනක් කියපල්ලකෝ ඉක්මනටම දැනගන්න ඕනේ මචන්ලා ගිය එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද අපි මේ සිකුරාදා යනවා
11k yanawa

11k yanawa




බන්චි පුතා;14320882 said:මචන්ලා කතරගම හොදට ඉන්න පුළුවන් rooms තියෙන තැනක් කියපල්ලකෝ ඉක්මනටම දැනගන්න ඕනේ මචන්ලා ගිය එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද අපි මේ සිකුරාදා යනවා
11k yanawa![]()

chamila ekath balapan tikak.බන්චි පුතා;14320882 said:මචන්ලා කතරගම හොදට ඉන්න පුළුවන් rooms තියෙන තැනක් කියපල්ලකෝ ඉක්මනටම දැනගන්න ඕනේ මචන්ලා ගිය එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද අපි මේ සිකුරාදා යනවා
11k yanawa![]()
ගානත් අඩුයි.... රූම්ස් හොදයි..... දේවාලෙට යන්නත් ලෙහෙසි...... වාහන දාගන්නත් පුලුවන්...... 
වැව ළඟ තියෙන්නේ