කතරගම නවතින්න භොඳම ප්ලේස් එක නම් "Sisuru bowa rest". ඔය අවට පොඩි පොඩි තැන් තියෙනව තව අඩුවට... එක්කො වතුර් නෑ.. පිරිසිදු නෑ.. දොරවලනා වගෙ හුට පට ගොඩයි...
Sisuru bowa ට තව බිස්නස් තියෙනව ඔය අවට... ප්ට්ටම අයිස්ක්රීම් පාලර් එකක් තියෙනව... මෙහෙත් එහෙම ඒ ලෙවල් එකේ එක්ක් නෑ ඔය ලොකු කම්ප්ලෙක්ස් වල ඇරුණහම.