2001 වසරේ සෝනි සමාගම සහ ස්වීඩනයේ එරික්සන් සමාගම අතර ඇරඹුණු බද්ධ ව්‍යාපාරය අවසන් කරමින් පසුගියදා සෝනි එරික්සන් සමාගම සෝනි විසින් මිලදී ගනු ලැබුවා.
ඒ අනුව කොටස් වටිනාකමෙන් භාගයක් වන ඩොලර් බිලියන 1.5 සෝනි විසින් එයට වැය කොට තිබෙනවා.
අත්පත් කරගැනීමෙන් පසුවත් සෝනි එරික්සන් විසින් ලබාගත් පේටන්ට් අයිතීන් පහක් සමාගම් දෙකටම භාවිතා කල හැකි සේ අවසර ලබාදී තිබෙනවා.
නව සමගම හැදින්වන්නේ සෝනි මොබයිල් කොම්යුනිකේෂන් යනුවෙන් වන අතර ඉදිරියේදී සෝනි එරික්සන් දුරකථන, සෝනි ටීවී, බ්ලුරේ ප්ලේයරස් හා සෝනි ලැප්ටොප් සම්බන්ධ කරමින් නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සුදානම්කොට ඇත.
හොද නම් අපිට සැලකුවට කමක් නැ. නිකම්ම යන්න එපා සලකන්න බැරි නම් බම්ප් එකක් වත් දෙන්න

Last edited: