Katu Akule Mal Ahare

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මරු සිංදුවක් අහු වුනා කාලෙකට පස්සෙ :love: :love: :love:

    දැන් ඉන්න පොඩි එවුන් අහලවත් තියනවද දන්නෙ නෑ මේව. ඔය පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි posh talk දෙන Fb එකේ Rap කරන සමහර posh මල්ලිලට පේන්න bump කරන්න






    Original




     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කටු අකුලේ මල් ඇහැරේ...
    රළු අහසේ තරු හිනැහේ...//
    කටු අකුලේ මල් ඇහැරේ
    තුඩින් තුඩේ රැවුනැගේ
    කුරුළු ගී ගායනා....
    කුලින් කුලේ වැතිරේතේ
    සුදුවළා පාවෙනා....

    ළමයින් සුවදයි
    කදුලක දිලිසෙයි
    අදුරු විමානේ
    රන් මිනි පහනයි

    තුඩින් තුඩේ ....
    කටු අකුලේ....

    අනාථ දෑසේ කෙමි බිම ඔබමයි
    මිලාන ලෝකේ හසරැලි උයනයි

    තුඩින් තුඩේ ....
    කටු අකුලේ....
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    කෝරලේමහත්තයා;20251079 said:
    අවුරුදු තුනකට කලින් අප්ලෝඩ් කලේ..






    Ela elaaaa
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Bump. Ape lama kaleta yanawa ban mewa ahaddi. Dan yananne mona nattida Ban.meka balanna balanna asai.