Katunayake Highway Ready for Dogs

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: මහින්දයගේ බොරු ෂෝ එක නේ මචන්..ණය අරන් පාරවල් ගහන්න අපිටත් බැරියයි:rofl:..මේ ගොන් රජා මුළු රටම චීනෙට විකුනලා තමා නවතින්නේ..
    කොලබ සත්තු වත්තකුයි පැරනි ගමකුයි හදනවා කියලා ටීවී එකේ ඊයේ පෙන්නුවා චොරිගම් එකට.. අයියො පිල්ලෙගේ කොටි අවතාර ටික සත්තු බලලා මැනික අරගෙන මහරජාට කොකා පෙන්නලා විග්නේශ්වරන් එක්ක යයි.. අපිට තමා කෙල වෙන්නේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොලබ සත්තු වත්තකුයි පැරනි ගමකුයි හදනවා කියලා ටීවී එකේ ඊයේ පෙන්නුවා චොරිගම් එකට.. අයියො පිල්ලෙගේ කොටි අවතාර ටික සත්තු බලලා මැනික අරගෙන මහරජාට කොකා පෙන්නලා විග්නේශ්වරන් එක්ක යයි.. අපිට තමා කෙල වෙන්නේ..

    ලංකාවේ මේවට හුරේ දාන කාලකන්ණිත් ඉන්නවනේ බන්..ඔය බල්ලට චන්දෙ දෙන උන්ට හෙණ හතම ගහන්න ඕන.:angry:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,062
    359
    83
    ජපානය, සිoගාපුරුවටත් වඩා ගාන වෑඩි එක තමා අවුල,,
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..

    E1 ekata link karanawa outer circular highway eken, thaama hadanawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    3.gif
     

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    බලු වැන් වලින් ඇවිත් බල්ලෝ මරන කට්ටිය දැන් නැත්ද ?
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ල්ලො විත් න්නෙ ත්ව රික්ෂාවක් රන්නනෙ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දවස් 2ක් විතර බඩගින්නේ තියපු චීන්නු සෙට් එකක් පාර දිගේ යැව්වනම් වැඩේ ගොඩ.:yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔකේ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ පිටත වට රවුම් මාර්ගය හැදුවයින් පස්සේ !
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දවස් 2ක් විතර බඩගින්නේ තියපු චීන්නු සෙට් එකක් පාර දිගේ යැව්වනම් වැඩේ ගොඩ.:yes::yes:
    චීන්නු විතරක් නෙමෙයි. මේ දවස්වල සිරියාවේ උනුත් පැනලා කැමතියි, බලු මස් ඉස්ටුවකට..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    චීන්නු විතරක් නෙමෙයි. මේ දවස්වල සිරියාවේ උනුත් පැනලා කැමතියි, බලු මස් ඉස්ටුවකට..

    උන් ගෙන්නන්න වියදමක් යනවනේ බන්.:no::no:
    චීන්නු නම් ඉතින් ඕන තරම් ඉන්නවනේ.:yes::yes: