පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා.ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහනවලින් අයකරන ගාස්තු නියම කර තිබේ.
ඒ අනුව කාර් වෑන් ඇතුළු සැහැල්ලූ වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් සහ බස්, ලොරි ඇතුළ බර වාහන සඳහා රුපියල් 600ක්ද අය කෙරේ



මචන් විනාඩි 20න් කට්ටිය පෑලියගොඩට යාවි නමුත් එතන ඉදල කට්ටියට Pettah, ම්ම්ම්ම්ම්ම්......Borella, Bambalapiti, Gallepac eයන අනෙකුත් ඔනෑම තැනකට යන්නනම් පැයක්වත් යයි මචන් පෑලියගොඩින් exit උනාට පස්සෙ.....පාර හදපු එක ගැනනම් සන්තොසයි....

පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා.![]()






චීනුන්ට බලුමස් සපයන් පොට් එක බන් ඔක.. කිලොව යුආන් ගාන්ට විකුනනවා.. අම්මපා මුන්ගේ මොලේ..ඈයි මේක හැදුවේ චීනේ එවුන් නෙවෙයිද...?
![]()
පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..
පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..
මහින්දයගේ බොරු ෂෝ එක නේ මචන්..ණය අරන් පාරවල් ගහන්න අපිටත් බැරියයි
..මේ ගොන් රජා මුළු රටම චීනෙට විකුනලා තමා නවතින්නේ..ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..
කටුනායක යන්න ඔන මනුස්සයා southern expressway එකේ ගිහින් මොනවා කරන්නද යකෝ![]()