Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම්

monson

Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම්

    චන්ද්‍රිකා, රනිල් ගේ කාලේ ගත්ත Satellite images වල මේ පේන්න තියෙන්නේ මොකක්ද බන්? :baffled:

    Katunayeke-Colombo Expressway 2003.12.31:

    cke2003_12_31b.jpg


    Southern Expressway 2004.12.31:
    se2004_12_31b.jpg


    Source: Google Earth historical imagery feature.

    2003/03/10 දින බද්දේගම, නයාපාමුල:

    15879169_1202138979834370_1097597216_n.jpg

    15871207_1202138969834371_73095171_n.jpg

    15841221_1202138966501038_1120607674_n.jpg

    15879251_1202138976501037_389226993_n.jpg



    Thursday 05th June, 2003, The Island:

    One of the best examples of such devastation is the Colombo - Matara Expressway that is now underway. The project which is funded by the Asian Development Bank and the Japan Bank for International coorporation was to have run along a trace designed by the internationally reputed firm of consultants, Wilbur Smith Associates. Nevertheless this trace has now been changed alarmingly in two places, namely in Gelanigama in Bandaragama and in Akmeemana in the South. The two deviations have been cited as been done in order to protect two wetlands, both imaginary, by the Road Development Authority and the Central Environmental Authority.

    - http://www.island.lk/2003/06/05/

    Southern Expressway හදන්න මුලින්ම සල්ලි හොයල දීලා තියෙන්නෙත් චන්ද්‍රිකා, රනිල් කාලේ

    jicaloans.jpg


    Source: https://www2.jica.go.jp/en/yen_loan...n=0&from_year=1999&to_year=2001&submit=Search
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    patan gatthe nan un wenda athi ban. concrete kanu ehema man danna kale idan thibba. a unata ithin ehema wahana yanda bane concrete kanu witharak gahala.
    :P:P pakshe balan nathuwa minihek deyak karama credit deepan.
     
    • Like
    Reactions: agrmrs

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ඇයි බන් උඹම මේවා දාලා උඹම බම්ප් කරන්නෙ...අනිත් මිනිස්සුන්ටත් මේ වගේ වැදගත් නූල් බම්ප් කරන්න දීපන්කෝ....:baffled::P
     
    • Like
    Reactions: Miami-Vice

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    patan gatthe nan un wenda athi ban. concrete kanu ehema man danna kale idan thibba. a unata ithin ehema wahana yanda bane concrete kanu witharak gahala.
    :P:P pakshe balan nathuwa minihek deyak karama credit deepan.
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:


    Oka propose kale 1990 kale ranil tath issella. Haduwe mahinda
    Ranil ge kaleth army eken LTTE ekata gahuwa. Hariyata gahuwe mahinda :rofl:
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    https://earthengine.google.com/timelapse/

    ඔය උඩ ලිංක් එකෙන් බැලුවනම් පැහැදිලිව බලාගන්න තිබ්බා. කොහොම හරි ඔය Project එක ඉවර වෙන්න තිබ්බෙ 2007 ද කොහෙද. කාලයක් වැඩ නැවතිලත් තිබ්බා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රනිල් කලා ලබ්බක් ඔක දන්නේ කුණු කොල්ලෙට විකුණන්න විතරයි මට මතකයි ඍක 2001 දී ආපු ගමන් බැංකුවල බොල්ණය කපලා රඡයට කොටි ගානක් පාඩු කලා ඪිට පස්සේ ශ්‍රි ලංකා රක්ෂණ සමාගම වික්කා ඊට මාස ගානක් ගිහිල්ලා උතුර නැගෙනඑිර කොටියට ලියලා දුන්නා ,ඊට පස්සේ හමුදා බුද්ධි අංශය අගමැතිගේ උපදෙස් අනුව අත්අඩංගුවට අරන් නම් ප්‍රසිද්ද කරලා මොන කාලකන්නියෙක්ද මන්දා ලංකාවේ කරුමෙකට ඉපදුන එකෙක්.
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මුල්ගල් තියන්න ප්ලෑන් අදින්න හැමෝටම පුළුවන්..
    කයිය විතරක් නැතුව වැඩෙත් ඉවර කරන්න හැමෝටම බෑ ;)
    යහපාලනේ රනිල්ගේ වැඩ අපි දැක්කනේ කිව්ව වගේම වොක්ස්වැගන් ගෙනාපු එකෙන් :D
     
    • Like
    Reactions: Miami-Vice

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kade yanwa nam hariyata palayan wamane yanwa me trd dakkam
    thoge erozan ge wenask nha labba
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    kade yanwa nam hariyata palayan wamane yanwa me trd dakkam
    thoge erozan ge wenask nha labba

    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම් චන්ද්‍රිකා, රනිල් ගේ කාලේ ගත්ත Satellite images වල මේ පේන්න තියෙන්නේ මොකක්ද බන්?

    A simple question.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම් චන්ද්‍රිකා, රනිල් ගේ කාලේ ගත්ත Satellite images වල මේ පේන්න තියෙන්නේ මොකක්ද බන්?

    A simple question.

    Iri gahanna puluwan mahaththayo one ekekta ara e dawaswala kotu gahala olugedi ganan kara wage :rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඕවා ඔහොම තමයි බන්. ප්‍රේමදාසලගේ වැඩ සිරිමාවෝ විවෘත කරන්න ඇති. චන්ද්‍රිකාගේ වැඩ මහින්ද විවෘත කරන්න ඇති. මහින්දගේ වැඩ මෛත්‍රී විවෘත කරනවා ඇති. මෛත්‍රීගේ වැඩත් නාමල් රජ වෙච්ච දාක විවෘත කරාවි. ආණ්ඩු මාරු උනාම ඕවා වෙන එකෙක් කරන්න ගත්තා කියලා කඩලා බිඳලා දාන්නේ නෑනේ බන්.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ නෑ මේකයි සීන් එක.

    චන්ද්‍රිකා පටන් අරන් මහින්ද ඉවර කරන ප්‍රොජෙක්ට් වල ක්‍රෙඩිට් එක මහින්දට
    (පටන් ගත්තට ඉවර කළේ මහින්දනේ)

    මහින්ද පටන් අරන් වෙන එකෙක් ඉවර කරන්න හදද්දි ඒත් ක්‍රෙඩිට් එක මහින්දට
    (උන් කළාට ප්ලෑන ගැහුවෙ මහින්දනේ)
    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    නෑ නෑ මේකයි සීන් එක.

    චන්ද්‍රිකා පටන් අරන් මහින්ද ඉවර කරන ප්‍රොජෙක්ට් වල ක්‍රෙඩිට් එක මහින්දට
    (පටන් ගත්තට ඉවර කළේ මහින්දනේ)

    මහින්ද පටන් අරන් වෙන එකෙක් ඉවර කරන්න හදද්දි ඒත් ක්‍රෙඩිට් එක මහින්දට
    (උන් කළාට ප්ලෑන ගැහුවෙ මහින්දනේ)
    :rofl:

    බයි logic :yes:
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    yudde premadasage kaaleth kara.. eth yudde iwara kare Mahinda...

    highway ekath ehemai.. :P premadasala ranil la boru pampori witharai gehuwe.. paara heduwe nehe, boruwaya concrete kanu tikak gahala ataha erala daala thibbe... Mahinda thamai heduwe...
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම් චන්ද්‍රිකා, රනිල් ගේ කාලේ ගත්ත Satellite images වල මේ පේන්න තියෙන්නේ මොකක්ද බන්?

    A simple question.

    ubata ma]thakada dan nha kalani palama pahu karala paliyogoda patan gaddima thibba palam kalla eka kochchra kal hitola tibbada kiyla

    a simple answer
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ නෑ මේකයි සීන් එක.

    චන්ද්‍රිකා පටන් අරන් මහින්ද ඉවර කරන ප්‍රොජෙක්ට් වල ක්‍රෙඩිට් එක මහින්දට
    (පටන් ගත්තට ඉවර කළේ මහින්දනේ)

    මහින්ද පටන් අරන් වෙන එකෙක් ඉවර කරන්න හදද්දි ඒත් ක්‍රෙඩිට් එක මහින්දට
    (උන් කළාට ප්ලෑන ගැහුවෙ මහින්දනේ)
    :rofl:

    පටන් ගත්තට ඉවර කරගන්න බැරැව ඇනගෙන තිබුන ප්රොජෙක්ට් ඉවර කලේ මහින්ද.... මහින්ද පටන් ගත්තට ඉවර කරන්න කලින් ගෙදර යන්න උනේ මහින්දට... නැතුව රනිල්ලාට අමුතුවෙන් පටන් ගන්න දෙයක් තිබ්බෙ නෑ ඔය ‍ප්රොජෙක්ට් වල...