Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔබේ වටිනා මනාපයත් Katusu Fighters Team එකට ලබා දෙන්න..
    Cpm5CZDXgAEDw2w.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    ඔබේ වටිනා මනාපයත් Katusu Fighters Team එකට ලබා දෙන්න..
    Cpm5CZDXgAEDw2w.jpg

    ඩෝ පට්ට බන් මේක :lol:

    බලහන් අපේ කටුස්සාගේ අහිංසක මුණ මේක බලාගෙන කොහොමද අනිත් පැත්තට ගහන්නේ :cool:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කසිප්පු යන පදය ආවේ තමිල්නාඩුවෙනි. එහි පෙරන හොර සුරා හැඳින්වෙන්නේ 'කසිවු' යනුවෙනි. කසිප්පු යනු එම පදයේ බිඳීමකි.:no:

    කසිප්පු වලට රැවටී ඔබගේ වටිනා මනාපය අපතේ නොයවන්න..ඔබේ මනාපයට නියම වටිනා කමක් ලබා ගන්න Katusu Fighters Team එකට Vote එක ලබා දෙන්න.



    Xern8cZ.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රේප් චාර්ජ් වෙනකල් ඉවසන්න, දුන් පොරොන්දු රෙප් වලින් ඉටු කල නිසා රෙප් ඉවර වී ඇත :)

    කිව්වේ නම් රෙප් වලින් නාවනවා කියලා..බලන් ගිහාම මොකුත් නෑ....:rofl::rofl:
     
    • Like
    Reactions: Kangaruwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,596
    2
    54,140
    113
    UserCP 3/5 කටුස්සෝ...
    5/5 වූ වහාම රේප් ගණන එකතු කොට වැඩියෙන් රෙප් දුන් පිලට චන්දය ලබාදෙමි :yes:


    UkoEAvC.png

    :dull:
     
    Status
    Not open for further replies.