දෙනවා කිව්වට දෙන්නේ නෑ නේ මෙයලා
ඒකනේ ඕනේ නම් එකක් හම්බෙලා ඇති

කටුස්සට vote කරා නම් ආයේ අඩුම user cp එක පිරෙන්න බර ගණන් වලින් වැදිලා නෙහ්

දෙනවා කිව්වට දෙන්නේ නෑ නේ මෙයලා



ඒකනේ ඕනේ නම් එකක් හම්බෙලා ඇති
කටුස්සට vote කරා නම් ආයේ අඩුම user cp එක පිරෙන්න බර ගණන් වලින් වැදිලා නෙහ්![]()
katussage kade badu labayikatussa wedi rep laba dun nisa manapaya uta![]()
Onna dunna ..deepan balanna oya denawa kiyana ewa...ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
![]()
බොරු පොරොන්දු වලට තිත !
එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.
ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.
හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.
![]()


Onna dunna ..deepan balanna oya denawa kiyana ewa...![]()

