Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    INVALID VOTES ANALYSIS

    කසිප්පු (ටෝටල් 565 - වැලිඩ්~455)=හොර 110
    කටුසු (ටෝටල් 576 - වැලිඩ්~523)=හොර 53

    අවම ඉන්වැලිඩ් වෝට් සමග ඉදිරියට ආව අප කන්ඩායම ගැන සතුටුයි
    :cool:

    උබට පොඩ්ඩක් වැරදිලා බ0 උබ ඔය ගනන් කරලා තියෙන්නේ Normal Votes විතරයි ඔකට ටිම් එකේ වොට්ස් ටිකත් එකතු වෙන්නහ් ඔනි
    උදා
    කසිප්පු (ටෝටල් 565 - වැලිඩ්~455-25(Team)-(4 Other Team))=හොර 81
    කැල්කියුලෙශන් කරද්දි හරියට බලහන් මච0
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හුටා අද ලැබුණු ඔක්කොම Rep , ලොක්ක අයින් කරනවද බන් ? මොන උත්තක්ද ? සිරාවට එහෙම කරොත් නම් මම අපහු එළකිරි එකේ කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නෑ බන් , 2009 ඉඳන් හිටිය වගේ අනිත් උන් දාන දෙයක් බලල නිකන් ඉන්නවා

    ලොක්ක කොහොමත් මල බං මේවට රේප් ශෙයා කරගන්නවට
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    1a998d24391d42419cdd0c977562419b.png

    :(:(:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Happy New Year !!

    දෙපිලටම මාගෙ උණුසුමි සුභ පැතුමි..!!
    දින්නත්,පැරදුනත් ඔබ සැමට සදා ජය‍ෙන් ජයම වෙිවා.!!

    :):):)

    24821_417384170026_616955026_5588731_6703180_n.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,641
    1
    42,769
    113
    දින්නත් පැරදුණත් අපි හොඳ හිත කටුස්සො..
    අපිට වෝට් කරපු හැමෝටම ස්තූතියි.. (පොඩි දුකක් හිතේ නැතුව නෙමෙයි)

    මාසයක් පුරාවට රෙප් දෙනව කියල අපි කිව්ව. එ් යුතුකම අපි ඉෂ්ට කරනව :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    "විශේෂයෙන් මේ අවස්තාවේදී මම මේ ජයට විශේශ ස්තූතිය කසිප්පු ගහලා ඇවිත් උන්ගේ වෝට් එක අපිට දාපු කීල්ස් සුපුන්ට පළකර සිටිනවා :rofl::rofl::lol:. ඊ ගාවට රයිගමගේ මහතාටත් :D:D, අපේ එකමුතුව දැකලා අපිට වෝට් කරපු 577 මහතාටත් :cool::cool:, අරුන්ගෙන් බැනුම් අහගෙන අපෙන් රෙප් 500 ක් විතර එකතු කරගෙන අපිටම මනාපේ දුන් පතිරන මහතාටත් පළකර සිටිනවා :rofl:"

    මෙක සැහෙන්න දැනුනා මචන් මෙතන නම් සදහන් කල කිප දෙනගෙන්ම කොයිතරම් විවිදාකර මිනිස්සු ඉන්නවද හිතුනා

    උදම් අනන් සියලු දෙනා කැ ගහුවෙ දිනුවේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එක්ක කියලා මතක නැ.කිරියේ තියන ඔක්කොම ලොකු රෙප් ,පරන සාමජික වෝට් සියල්ල එකතු කරලත් රෙප් 3ක් හිමි අපි එකතු කල වෝට් ගානට වඩා 68(523-455)ක් පිටිපස්සෙන් ඉදලා කැ ගහන මිනිස්සු ඉන්න පුදුම ලෝකයක්.පරන සාමජිකයන් රෙප් පවර් වැඩි අය එක් කර ගත්තේ කන්ඩයමට හිමි සමාරිකයින්ගේ පරන හිත මිත්‍ර කම් වලින්නේ :D

    තමන්ගේ කන්ඩායම වෙනුවෙන් නහින අයට වඩා එකට ඉදල පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිස්සු ,ලැබෙන දේට පෙරේත මිනිස්සු සමාජේ වැඩි බව උදාහරන සහිතවම පැහදිලි වුනා.බොහොම සතුටුයි ඉතින්.:yes::yes:
    (දැන් කියන්න එන්න තරග නීති අනුව අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියලා ඔව් පුලුවන් අපේ හිටි එකෙක්ට අපේ හැම එකාම රෙප් දුන්නා සැලකුවාඑහෙම වෙලා එහාට පයින එකාට සලකන විදියනම් මන් දන් නෑ,නමුත් ඉතින් මම කිසි කෙනෙක් සමග අහිතක් නැති වුනත් එ පුද්ගලයා සමගනම් අහිතක් ඇති බව කිව යුතුමයී)

    it's just a game :eek::eek::nerd::nerd::dull::dull:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    katussani, paradunata hoda fight ekak dunna api

    kasippuwani, ubla anthima tike ghpu gema nm patta....

    anthimta kella supuna ithihasa gatha wiya...:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,857
    10,378
    113
    "විශේෂයෙන් මේ අවස්තාවේදී මම මේ ජයට විශේශ ස්තූතිය කසිප්පු ගහලා ඇවිත් උන්ගේ වෝට් එක අපිට දාපු කීල්ස් සුපුන්ට පළකර සිටිනවා :rofl::rofl::lol:. ඊ ගාවට රයිගමගේ මහතාටත් :D:D, අපේ එකමුතුව දැකලා අපිට වෝට් කරපු 577 මහතාටත් :cool::cool:, අරුන්ගෙන් බැනුම් අහගෙන අපෙන් රෙප් 500 ක් විතර එකතු කරගෙන අපිටම මනාපේ දුන් පතිරන මහතාටත් පළකර සිටිනවා :rofl:"

    මෙක සැහෙන්න දැනුනා මචන් මෙතන නම් සදහන් කල කිප දෙනගෙන්ම කොයිතරම් විවිදාකර මිනිස්සු ඉන්නවද හිතුනා

    උදම් අනන් සියලු දෙනා කැ ගහුවෙ දිනුවේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එක්ක කියලා මතක නැ.කිරියේ තියන ඔක්කොම ලොකු රෙප් ,පරන සාමජික වෝට් සියල්ල එකතු කරලත් රෙප් 3ක් හිමි අපි එකතු කල වෝට් ගානට වඩා 68(523-455)ක් පිටිපස්සෙන් ඉදලා කැ ගහන මිනිස්සු ඉන්න පුදුම ලෝකයක්.පරන සාමජිකයන් රෙප් පවර් වැඩි අය එක් කර ගත්තේ කන්ඩයමට හිමි සමාරිකයින්ගේ පරන හිත මිත්‍ර කම් වලින්නේ :D

    තමන්ගේ කන්ඩායම වෙනුවෙන් නහින අයට වඩා එකට ඉදල පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිස්සු ,ලැබෙන දේට පෙරේත මිනිස්සු සමාජේ වැඩි බව උදාහරන සහිතවම පැහදිලි වුනා.බොහොම සතුටුයි ඉතින්.:yes::yes:
    (දැන් කියන්න එන්න තරග නීති අනුව අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියලා ඔව් පුලුවන් අපේ හිටි එකෙක්ට අපේ හැම එකාම රෙප් දුන්නා සැලකුවාඑහෙම වෙලා එහාට පයින එකාට සලකන විදියනම් මන් දන් නෑ,නමුත් ඉතින් මම කිසි කෙනෙක් සමග අහිතක් නැති වුනත් එ පුද්ගලයා සමගනම් අහිතක් ඇති බව කිව යුතුමයී)

    ගණන් ගන්න එපා මචන් අපි පැරදුනත් හොඳ fight එකක් දුන්න නේ බන්, 2009 ඉඳන් මම දැකපු elakiri එකේ තිබුන හොඳම කඹ ඇදිල්ල මේක කියලයි මට නම් හිතෙන්නේ, මොනවා උනත් අපිට හිටියේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එහෙම ඉඳලත් අපි මෙ ගානට ඉන්නවා නේ බන් .

    අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියන නිතිය දරුණු වැඩිද මන්ද

    සිරාට සහ කණ්ඩායමට මගේ සුබ පැතුම්!!!

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක්
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගණන් ගන්න එපා මචන් අපි පැරදුනත් හොඳ fight එකක් දුන්න නේ බන්, 2009 ඉඳන් මම දැකපු elakiri එකේ තිබුන හොඳම කඹ ඇදිල්ල මේක කියලයි මට නම් හිතෙන්නේ, මොනවා උනත් අපිට හිටියේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එහෙම ඉඳලත් අපි මෙ ගානට ඉන්නවා නේ බන් .

    අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියන නිතිය දරුණු වැඩිද මන්ද

    සිරාට සහ කණ්ඩායමට මගේ සුබ පැතුම්!!!

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    මේක ඇත්ත :yes::yes:
    ගොඩක් උනේ රණ්ඩු සරුවල්
     
    Status
    Not open for further replies.