Kauda aththatama balu Une

Kauda aththatama balu une ??

  • Ranjan

    Votes: 8 25.8%
  • Jonsta

    Votes: 23 74.2%

  • Total voters
    31
  • Poll closed .

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Poll ekata vote ekak daagenama yamuu

    unnamed.jpg


    බලය වැඩසටහන සදහා සහභාගී වූ රංජන් රාමනායක මහතා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගෙන්
    බඩ පුරා අසාගෙන ඇත. මුලින්ම ඉඩි අමින් ගඩාෆි යන වචන පාවිච්චි කරමින් ජනාධිපතිවරයාට එරෙහිව
    ප‍්‍රකාශ නිකුත් කල රන්ජන් රාමනායකට අභියෝග කරමින් ජොන්ස්ටන් පවසා සිටියේ නිකරුනේ මඩ
    නොගසා සාධාරණව අදහස් දක්වන ලෙසය.

    මනාප රැුකගන්න බැරිව දිස්ත‍්‍රික්කයෙන් තලතාට දෙවැනි වූ රන්ජන්
    රාමනායක මෙසේ හැසීරීම ලජ්ඡුාවට කරුණක් බවයි. මෙයින් උරණ වූ රන්ජන් රාමනායක මහින්දට ගහන්න
    ජොනීට නඩුවක් ඇති බව පැවසීය.

    කෝ මට ෆයිල් එක නඩු අංකය පෙන්වා එය සත්‍ය ප‍්‍රකාශයක්දැයි
    ඔපුපුකර පෙන්වන්න යැයි ජොනී අභියෝග කල අතර රන්ජන් රාමනායකට එසේ ඔප්පු කරගැනීමට
    නොහැකි විය. තමාට විරුද්ධව ඔය කියන නඩුව ඔප්පු කරන්න නොහැකි වුණොත් එම ප‍්‍රකාශය

    ඉල්ලා අස්කරගන්නා ලෙසට රන්ජන් රාමනායකට ජොන්ස්ටන් පැවසීය.
    ඔබතුමා මට විරුද්ධව නඩුවක් දාන්නකෝ යැයි රන්ජන් රාමනායක පැවසූ අතර
    ඔයා වගේ සෙවලයකුට කවුද සල්ලි වියදම් කරන්නේ යැයි ජොනී පැවසීය.
    මඩ ගහද්දි පරිස්සමින් මඩ ගහන්න, නැවතත් කෝ ඒක ඔප්පු කරන්න ජොනී පැවසුවද

    එසේ ඔප්පු කරන්නට රන්ජන්ට නොහැකි වී අසණව බලා සිටින්නට විය. දැන් ජනාධිපතිතුමා හොරකම් කලා
    කියනවනේ ඒවත් ඔප්පු කරන්න. අල්ලස් කොමිසම ගැන කීවනේ ඇමතිවරුන්ට නඩු තියනවා කියල කෝ
    ඔප්පු කරල පෙන්නන්න යැයි ජොනී දිගින් දිගටම බලකරන්නට විය. කිසිදු දත්තයක් හෝ නීත්‍යානුකූල
    සත්‍ය තාව හෝ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ රන්ජන් පුවත්පත් තීරු කිහිපයක් ඇද ඒවා
    කියවන්නට විය. රන්ජන්ට ජොනී පැවසුවේ ඔයා හො`දයි පත්තර මල්ලි වැඬේට කියාය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍යවේදීන් පිළිබ`ද ව කිඹුල් ක`දුළු හෙලමින් කතාකිරීමට රන්ජන්
    උත්සාහ කල අවස්ථාවේදී දෙරණ මාධ්‍යවේදීනී දිල්කා සමන්මලීට මරණ තර්ජන කරද්දි ́ඒවා මතක්වුණේ
    නැද්දැයි ඇසීය.

    තවද ඔය බොරු කොණ්ඩය දාගෙන දේශපාලනය කරන්න එපා යැයි කී රන්ජන්ට

    අනේ ජොනී යැයි කයවුණේ ඉබේටමය.
    පුළුවන්නම් දුෂණ චෝදනා ඔප්පුකරන්න යැයි ජොන්ස්ටන්

    රන්ජන්ට අභියෝග කල නමුත් රන්ජන් රාමනායකට ඔප්පු කරගැනීමට නොහැකි විය. තවද මැතිවරණ

    59 ක් 1977 සිට 1994 දක්වා ශ‍්‍රීලනිපය පරාජය වූවායැයි රන්ජන් රාමනායක පැවසූ විට
    එම ලයිස්තුව කියවන ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් පැවසූවද රන්ජන්ට එයද කියාවාගැනීමට නොහැකි විය.
    න ̈ බට්ටො වගේ ඇ`ගපත තිබුණට වැඩක් නෑ දේශපාලනය ගැන නොදන්නවානම් මේවට නෑවිදින් ඉන්න.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දන්නැතිනම් අහගන්න, විජය කුමාතුංග මාම කියනවා. මහර අතුරු මැතිවරණයේදී
    විජය කුමාරතුංග වැනි යහපත් දේශපානඥයකු තුච්ඡු ලෙස පරාජය කිරීමට කටයුතු කලේ ඔබ ඉන්න එක්සත්
    ජාතික පක්ෂය නොවේදැයි ප‍්‍රශ්න කලේය.
    රන්ජන් පිළිතුරු දීගත නොහැකිව අසරණව බලාසිටියා පමණි.
    විවාදය අවසාන වීමෙන් පසු අරුන්දික ප‍්‍රනාන්දු මහතා ද එම අවස්තාවේදී පැමිණි අතර රන්ජන්
    රාමනායක මුහුණදීමට නොහැකිව මිනිත්තු 45 ක් ගතවනතුරුත් වැසිකිලියෙන් පිටතට නොපැමිණීම රැුස්ව
    සිටි අයට හාස්‍ය උපදවන කරුණක් විය.


    http://www.lankaday.com/2014/10/blog-post.html
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mama Ranjan ta respect karanawa siya dahas gunayak Jonnyata wada. Ranjan e unata evidence natuwa talks deela chora wenawa kiyala tamai hithenn. Habai eeka eka athakin hondai Ranjan ta dan experience ekak hamba unane. next time anduwe redi galawai strong evidence ekka. Ranjanta tibba loku chance ekak hariyata use kare na kiyala tamai mata kiyanna tiyenne.