http://ytcropper.com/cropped/Lt5707ed426076a
Mea kauda.. Patan ganna sinduwa download karanna thenak dannawada?
Mea kauda.. Patan ganna sinduwa download karanna thenak dannawada?
Last edited:
මේ site එකට ගිහිල්ල youtube link එක paste කරලා continue click කරපන්.
http://www.clipconverter.cc/
ඊට පස්සේ Conversion Format එක mp4 click කරපන්.
එතකොට Conversion Options කියල කෑල්ලක් එනවා. එතන "Convert from: Start of Video, Convert to: End of Video" කියල තියෙනවා.
Start of Video, End of Video uncheck කරලා උඹට download කරන්න ඕනේ කාල පරාසය දාපන් ඒ තැන් දෙකේ (උදා - Convert from:00:01:00, Convert to:00:2:00 කියල දුන්නොත් විනාඩි 1 ඉඳල විනාඩි 2 දක්වා කොටස download කරන්න පුළුවන්)
ඊට පස්සේ යටම තියෙන start එක click කරපන්.
ඊට පස්සේ convert වෙයි. ඊට පස්සේ downlaod click කරපන්.